තල්මසුන් බෝට්ටුව පෙරලන්න හදපු මොහොතක්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Thx Bro,Rep Return :cool:
Rep Return :dull:
මරුසිරා;16962182 said:
පට්ට ..මුන්ගේ වැරැද්ද ලගට ගියා වැඩයි..:P රේප් දෙන්න වටේ යන්නලු
ආතල් වැඩි කමට ලගටම යන්න ඇති :baffled:
adenawa....:baffled::baffled::baffled::baffled:
tfs....rep +
++:D
un peralanna hadanne ne ban :D un podi athal ekak ganna heduwe. peralanawanam okata udin yanna denna puluwan :D
:yes:
woow.
rep +
++:cool:
un podi athal ekak denawa ara yana kallata... wal thalmassu...
:rofl::rofl:
 

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    මරුසිරා;16962182 said:
    පට්ට ..මුන්ගේ වැරැද්ද ලගට ගියා වැඩයි..:P රේප් දෙන්න වටේ යන්නලු


    ඔව් බන් සිරාවට මුන්ට පිස්සු . මුන් ඒ අහිංසක සත්තු අස්සේ රින්ගන්ඩ ගියේ අහවල් එකටද ? :angry::angry::angry:

    anyway good post machan rep added:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට එක්ස්පීරියන්ස් එක ඈ......
    තල්මහෙක් ගේ පිටේ යනව කියන්නේ කිඹුළෙක් ගේ පිට උඩ යනව වගේ වැඩක්.......
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පට්ට එක්ස්පීරියන්ස් එක ඈ......
    තල්මහෙක් ගේ පිටේ යනව කියන්නේ කිඹුළෙක් ගේ පිට උඩ යනව වගේ වැඩක්.......
    1. කට්ටියටම මිනිපෙට්ටි පේන්න ඇති..:baffled:
    2. ඔව් ඔව්,ඒ උනාට තල්මහට කිඹුළව අහු උනොත් සු‍ටුස් ගාල ගිලියි...
    :P
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    Kella thamai kgahala kulappu karagaththe..:baffled:

    sha marune
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.

    අම්මෝ බන් ... මන් එහෙම ඔය බෝට්ටුවේ හිටියනං පපුවේ අමාරුව හැදිලා මැරිලා බයට. :D:D

    රෙප් 6​


    8.gif

    11.gif
    11.gif