Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තල්ලු_ගිලන්_රථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තල්ලු_ගිලන්_රථය

තල්ලු කරපු ගිලන් රථයේ කතාව.

ඊයේ පෙරේදා මහින්ද හිතයිෂි පිරිස ප්රීතියෙන් සමරපු එක දෙයක් තබ්බා. ඒතමයි ඉන්දියානු ගිලන් රථය තල්ලු කිරිම.

මේ නිසා ගොඩක් අය හිතුවේ ඉන්දියාවෙන් ගෙනාවේ කබල් වැඩකට නැති ගිලන්රථ කියලා. නමුත් එය සම්පුර්ණයෙන්ම සාවධ්ය මතයක්.

මෙය විවුර්ත කිරීමේ උත්සවයට සියලුම ගිලන් රථ පැමිණ ඇත්තේ සියලු විදුලි පහන් දල්වාගෙන. නමුත් එක් රියදුරකුගේ සිදු වුනු අතපසුවීමකින් ඔහුට විදුලිපහන් නිවා දමන්න අමතක උනා. එම රියදුරු පහන් නිවා දමන්නේ නැතුවම එතනින් උත්සවයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා නික්ම ගොස් තිබෙනවා. පැය ගණනක් එකදිගට විදුලි පහන් දල්වා තැබීම නිසා වාහනයේ බැටරියේ විදුලි ධාරිතාවය අවසන් වී ගිලන් රථය පන ගැන්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඕනෑම ඉන්දියන් , ජපන් හෝ යුරෝපයෙන් ගෙන්වන වාහන වලටත් පොදු ලක්ෂණයක්. ලැම්බෝගිනියක උනත් මෙසේ පැය ගණනාවක් විදුලි පහන් දල්වා තැබුවා හොත් මෙම තත්වයම උදා වේ.

මේ වගේ වෙලාවට තියෙන්නේ විකල්ප දෙකයි. මැනුවල් වහනයක් නම් තල්ලු කර වහනය පන ගැන්විය හැකිය. එසේ නොමැති නම් වෙනත් වහනයක් ආසන්නයට ගෙනවිත් එම වාහනයේ බැටරිය ආධාරයෙන් ජම්ප් ස්ටාර්ට් එකක් දීමය.

මේ වෙලාවේදී රියදුරු කර ඇත්තේ තල්ලු කර පන ගැන්වීමය.

මෙමගින් සමහරු උත්සාහකොට ඇත්තේ බොර දියේ මාළු බෑමය. සමාජෙට හොඳ දෙයක් කරනකොට එහි ඇද කුද නම් හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එත් සමාජයට දෙයක් කරන්න මිනිස්සු ඉදිරිපත් නොවීම ගැන කණගාටුවට කාරණයක්.

[QUOTE="50KG, post: 20488093, member: 558780"] [b]තල්ලු_ගිලන්_රථය[/b] [SIZE=5]තල්ලු කරපු ගිලන් රථයේ කතාව. [IMG]http://softwaresuites.net/pa/news/photos/imgs/800/colombo-july-28-2016-photo-taken-on-july-28-2016-440662.jpg[/IMG] [/SIZE][SIZE=3] ඊයේ පෙරේදා මහින්ද හිතයිෂි පිරිස ප්රීතියෙන් සමරපු එක දෙයක් තබ්බා. ඒතමයි ඉන්දියානු ගිලන් රථය තල්ලු කිරිම. මේ නිසා ගොඩක් අය හිතුවේ ඉන්දියාවෙන් ගෙනාවේ කබල් වැඩකට නැති ගිලන්රථ කියලා. නමුත් එය සම්පුර්ණයෙන්ම සාවධ්ය මතයක්. මෙය විවුර්ත කිරීමේ උත්සවයට සියලුම ගිලන් රථ පැමිණ ඇත්තේ සියලු විදුලි පහන් දල්වාගෙන. නමුත් එක් රියදුරකුගේ සිදු වුනු අතපසුවීමකින් ඔහුට විදුලිපහන් නිවා දමන්න අමතක උනා. එම රියදුරු පහන් නිවා දමන්නේ නැතුවම එතනින් උත්සවයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා නික්ම ගොස් තිබෙනවා. පැය ගණනක් එකදිගට විදුලි පහන් දල්වා තැබීම නිසා වාහනයේ බැටරියේ විදුලි ධාරිතාවය අවසන් වී ගිලන් රථය පන ගැන්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඕනෑම ඉන්දියන් , ජපන් හෝ යුරෝපයෙන් ගෙන්වන වාහන වලටත් පොදු ලක්ෂණයක්. ලැම්බෝගිනියක උනත් මෙසේ පැය ගණනාවක් විදුලි පහන් දල්වා තැබුවා හොත් මෙම තත්වයම උදා වේ.:D මේ වගේ වෙලාවට තියෙන්නේ විකල්ප දෙකයි. මැනුවල් වහනයක් නම් තල්ලු කර වහනය පන ගැන්විය හැකිය. එසේ නොමැති නම් වෙනත් වහනයක් ආසන්නයට ගෙනවිත් එම වාහනයේ බැටරිය ආධාරයෙන් ජම්ප් ස්ටාර්ට් එකක් දීමය. මේ වෙලාවේදී රියදුරු කර ඇත්තේ තල්ලු කර පන ගැන්වීමය. මෙමගින් සමහරු උත්සාහකොට ඇත්තේ බොර දියේ මාළු බෑමය. සමාජෙට හොඳ දෙයක් කරනකොට එහි ඇද කුද නම් හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එත් සමාජයට දෙයක් කරන්න මිනිස්සු ඉදිරිපත් නොවීම ගැන කණගාටුවට කාරණයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom