Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

තලාවේ දී රාජ්‍ය බැංකුවක් කොල්ලකයි-CCTVදත්ත ගබඩාවත් ගලවන් ගිහින්

අනුරාධපුර, තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සැක පළ කරන බව පොලීසිය පවසයි.

මෙම බැංකුවේ ඇති සේප්පු හතරෙන් තුනක්ම සොරුන් විසින් කඩා දමා ඇති බව වාර්තා වෙයි.

මේ අතර බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර බාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණඩායම් 5ක් පමණ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අද දෙරණ

* තලාව කොල්ලයට බැංකුව ඇතුළෙන්ම සහය ලැබුණද?

* සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක්

COLOMBO (News 1st) –

මුදල් සහ රත්‍රං භාණ්ඩ සොරකම් කරනු ලැබූ අනුරාධපුර, තලාවේ පිහිටි රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව එහි කළමනාකරුට අවස්ථා දෙකකදීම දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් පැතිකඩ වැඩසටහන සමග අද උදෑසන එක් වෙමිනි.

ඒ, අනුව බැංකුවේ අනාරක්ෂිත බව පළමු වරට දැනුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 25වන දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එහිදී බැංකුවේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහි කළමනාකරු දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව ය.

බැංකුව විසින් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19වනදා පොලීසිය විසින් එහි කළමනාකරු යළි දැනුවත් කර ඒ පිළිබඳව ලිඛිතව ද ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය අදාළ සොරකමට බැංකුව තුළිනුත් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ය.

දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

[QUOTE="Deleted, post: 23373621, member: 559066"] [b]තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"][B]තලාවේ දී රාජ්‍ය බැංකුවක් කොල්ලකයි-CCTVදත්ත ගබඩාවත් ගලවන් ගිහින් [/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][B]අනුරාධපුර, තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සැක පළ කරන බව පොලීසිය පවසයි. මෙම බැංකුවේ ඇති සේප්පු හතරෙන් තුනක්ම සොරුන් විසින් කඩා දමා ඇති බව වාර්තා වෙයි. මේ අතර බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර බාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණඩායම් 5ක් පමණ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.[/B][/SIZE] අද දෙරණ [SIZE="4"][COLOR="black"][B][CENTER]* තලාව කොල්ලයට බැංකුව ඇතුළෙන්ම සහය ලැබුණද? * සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක්[/CENTER] COLOMBO (News 1st) – මුදල් සහ රත්‍රං භාණ්ඩ සොරකම් කරනු ලැබූ අනුරාධපුර, තලාවේ පිහිටි රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව එහි කළමනාකරුට අවස්ථා දෙකකදීම දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් පැතිකඩ වැඩසටහන සමග අද උදෑසන එක් වෙමිනි. ඒ, අනුව බැංකුවේ අනාරක්ෂිත බව පළමු වරට දැනුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 25වන දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහිදී බැංකුවේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහි කළමනාකරු දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව ය. බැංකුව විසින් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19වනදා පොලීසිය විසින් එහි කළමනාකරු යළි දැනුවත් කර ඒ පිළිබඳව ලිඛිතව ද ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය අදාළ සොරකමට බැංකුව තුළිනුත් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ය. දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom