තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

    තලාවේ දී රාජ්‍ය බැංකුවක් කොල්ලකයි-CCTVදත්ත ගබඩාවත් ගලවන් ගිහින්

    අනුරාධපුර, තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සැක පළ කරන බව පොලීසිය පවසයි.

    මෙම බැංකුවේ ඇති සේප්පු හතරෙන් තුනක්ම සොරුන් විසින් කඩා දමා ඇති බව වාර්තා වෙයි.

    මේ අතර බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර බාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණඩායම් 5ක් පමණ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    අද දෙරණ

    * තලාව කොල්ලයට බැංකුව ඇතුළෙන්ම සහය ලැබුණද?
    * සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක්​

    COLOMBO (News 1st) –

    මුදල් සහ රත්‍රං භාණ්ඩ සොරකම් කරනු ලැබූ අනුරාධපුර, තලාවේ පිහිටි රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව එහි කළමනාකරුට අවස්ථා දෙකකදීම දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් පැතිකඩ වැඩසටහන සමග අද උදෑසන එක් වෙමිනි.

    ඒ, අනුව බැංකුවේ අනාරක්ෂිත බව පළමු වරට දැනුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 25වන දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    එහිදී බැංකුවේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහි කළමනාකරු දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව ය.

    බැංකුව විසින් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19වනදා පොලීසිය විසින් එහි කළමනාකරු යළි දැනුවත් කර ඒ පිළිබඳව ලිඛිතව ද ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය අදාළ සොරකමට බැංකුව තුළිනුත් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ය.

    දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව සොරාගත් මුදල් සහ රත්‍රංවල වටිනාකම රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    Last edited:
    • Like
    Reactions: Rummy678

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:

    :shocked::shocked::shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
    ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
    හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් නං ටිකක් ස්මාට් හොරු වගේ බන්... දීල ගේම දොබෙන් යන්නම....

    අර මාතරට ආපු මෝඩ වාහෙලා වගේ නෙවෙය්... dvr එකත් ගලවන් ගිහින්.... නෙට්වක් කරලා නද්දා බන් ?

    nvr එපය් තියෙන්න ?

    ක්ලුඩ් එකකට බඩු අප්ලෝඩ් වෙලා තිබ්බනම් ගොඩ... මමත් ක්ලව්ඩ් එකක් හොයල දාන්න ඕන... ෂුවර් නැ...

    පව් බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි... අපිත් පව්.. අපිනේ බදු ගෙවන්නේ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ලේසි නැ බන්.. රත්තරං කිලෝ 23 ක් අරගෙන ගිහින්.. town එකක කාටවත් notice වෙන්නෙ නැතුව සේප්පු තුනක් කඩල රත්තරං කිලෝ 23 ක් අරගෙන එලියට යන එකත් ගේමක් බන්..
     
    සල්ලි නම් කෝටි 9 ම insurance
    එකෙන් ගෙවනව බන්.. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:

    යකෝ මෙන්න හොරු බ්‍රෝ...

    නැවතිලා ගේම ගහන්නේ....

    දුරට වෙන්න තියෙන බැංකු නම් වැඩක් නැ ගවමන්ට්....

    මම ගිහින් තියෙනවා බන්... මන් පලවෙනි පාර සර්වර් 2003 දැම්මෙත්... මහජන බැංකුවේ සර්වර් එකකට.... ෆොර්මැට් කරලා.... 2006 දී
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි නම් කෝටි 9 ම insurance
    එකෙන් ගෙවනව බන්.. :yes:

    රජයට පාඩුවක් නැද්ද බ්‍රෝ... රජයට පාඩු කියන්නේ අපිට පාඩු.... අපේ ලේ බොන මැති ඇමතියෝත් ඉන්නේ ඉතින්.....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රජයට පාඩුවක් නැද්ද බ්‍රෝ... රජයට පාඩු කියන්නේ අපිට පාඩු.... අපේ ලේ බොන මැති ඇමතියෝත් ඉන්නේ ඉතින්.....

    රජයට අවුලක් නැ බන්.. ඒ branch එක insurance කරපු company එකට තමයි කේස් එක බන්.. :yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
    ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
    හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා

    That's True Boy
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලේසි නැ බන්.. රත්තරං කිලෝ 23 ක් අරගෙන ගිහින්.. town එකක කාටවත් notice වෙන්නෙ නැතුව සේප්පු තුනක් කඩල රත්තරං කිලෝ 23 ක් අරගෙන එලියට යන එකත් ගේමක් බන්..

    oya peoples bank eka
    police post eka thiyenne oka issarahama wage bn
    wtf??:shocked:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    oya peoples bank eka
    police post eka thiyenne oka issarahama wage bn
    wtf??:shocked:

    BOC වගේ බන් sure නෑ.... :yes:

    මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,

    ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..

    හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද.. :confused: