තලේබාන් නැගිටීම සහ රාජ-පුක්කයින්ගේ පිබිදීම!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ ඇෆ්ගන් සීන් එකෙයි.. හම්පඩ නාකී මයිනයි ඌගේ මෝඩ රාජ පුක්ක සනුහරෙයි 2019 ආයේ බලයට ආපූ එකෙයි ලොකු සමානකමක් පේන්නේ නෑද්ද උබට? මිනිස්සු එපා කියපු උන් මිනිස්සුන්ම ගෙනාවා ආයෙම… කාලකන්නී මිනිස්සු බන්.. තලේබාන් ඔච්චර එපා නම් ඇයි නැගිටලා ගහන්න බැරි උන්ට? ඉන්නේ කී දෙනාද තලේබාන්? එයාපොර්ට් එකට ගිහින් පොරකාපූ මරක්කලයො ටික එකතු වුනානම් අර පගර නැටි තලේබන් මීහර්ක් ටික මරලා දාන්න තිබ්බ.. මේවා ඔක්කොම ගේම්..

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි…
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    ඒකනම් ඇත්ත මේ පේනවනෙ උනුත් තාප්ප පාට කරනව!

    236796304_369194477905029_2428282605944204185_n.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    රටේ උන්ට ඕනෙ වුණා පැනගන්න මං හිතන්නේ

    ඒකනම් ඇත්ත මේ පේනවනෙ උනුත් තාප්ප පාට කරනව!

    236796304_369194477905029_2428282605944204185_n-jpg.139694
    ගෑනුන්ගේ පින්තූර මකනවනෙ බං ඔය
    ------ Post added on Aug 19, 2021 at 4:56 AM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    රටේ උන්ට ඕනෙ වුණා පැනගන්න මං හිතන්නේ


    ගෑනුන්ගේ පින්තූර මකනවනෙ බං ඔය
    ------ Post added on Aug 19, 2021 at 4:56 AM
    ඔව් ඔව් බ්‍රෝ විහිලුවට කිව්වෙ ! අනික උන් කැමතියි මුස්ලිම් නීතිය යටතෙ ඉන්න