තලේබාන් ස ට බයවී ගූ ගිය හැටි මෙන්න..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇමරිකන් හමුදාව ඉන්නකම් මුන් සද්ද නොකර සාම ගිවිසුම් ගැහුවා රුසියාව චීනෙ අල්ලගෙන සංවර්ධන භාණ්ඩ ආනයනය කරනව වගේ ආයුද ගෙනවා අරුන් රටින් අයින් උන ගමන් අරුන් දුන්න ශොට් එක
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    ඒ නිසා නාමල් තියා ගම්මු කියලද කියන්නේ
    දැන් එකෙත් එකක් හොයන්,
    අනිවාර්යෙන් මේකේ ජෙප්පෝ වැහි වැහැල
    හැම දෙයකම දකින්නේ බිජු.

    කියවල තේරුම්ගන්න බැරි අපතයෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කාලෙ ඇමෙරිකාව උන්ට බෝම්බ දාද්දි සිංහලු කිව්වෙ බාමියන් පිලිම කඩපු සාපය වැදිල කියල

    දැන් රජකම නිකන්ම ලැබෙද්දි කියන්නෙ මොකක්ද දන්නෑ..
    ඕකත් සාපෙටම හම්බුන රජකමක් තමයි, මොකෑ ඔකුන් රජකම් අරන් ධර්මයෙන් පාලනය කරනව කියලද ලොල්

    උබල වගේ ගොබ්බයන්ට සිoහලුන්ට කෙලින්ඩ තියේ නම් තලේබාන් පුක හරි ලෙවකනව නේද..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    ඕකත් සාපෙටම හම්බුන රජකමක් තමයි, මොකෑ ඔකුන් රජකම් අරන් ධර්මයෙන් පාලනය කරනව කියලද ලොල්

    උබල වගේ ගොබ්බයන්ට සිoහලුන්ට කෙලින්ඩ තියේ නම් තලේබාන් පුක හරි ලෙවකනව නේද..

    ඔයානෙ අයියෙ මට ඒක පුරුදු කලේ ස ගෙ ලෙවකන හැටි පෙන්නල :love:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සමහර එන ආණ්ඩු ඉදිරිය දකින්නේ නැතුව හමුදාව පාලනය කරනවා, අඩු කරනවා.
    විපාකේ විඳින්න වෙන්නේ තව අවුරුදු 10කින් එහා.
    :yes: :yes: :(
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දැන් එකෙත් එකක් හොයන්,
    අනිවාර්යෙන් මේකේ ජෙප්පෝ වැහි වැහැල
    හැම දෙයකම දකින්නේ බිජු.

    කියවල තේරුම්ගන්න බැරි අපතයෝ
    උඹ හිතන්නේ 3% ම ඇත්තේ කිරියේද?:eek:
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගහනවනම් ඩ්‍රෝන් වලින් ගහන්න පුලුවන්.....ඒක මේ ගේම් එකේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,651
    113
    ලෝකේ එකම ත්‍රස්තවාදී පරාජය සිද්දවුනේ ලංකාවේ. හැබැයි දැන් ඉන්න සෙට් එක තව අවුරුදු 10කින් ඉවරයි.
    එතකොට ලංකාව ඕපන් වෙනවා තවත් ත්‍රස්තවාදී සටනකට.

    ඕපන් වෙන එක කෙසේ වෙතත් ඕපන් කරයි වගේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    ඕකත් සාපෙටම හම්බුන රජකමක් තමයි, මොකෑ ඔකුන් රජකම් අරන් ධර්මයෙන් පාලනය කරනව කියලද ලොල්

    උබල වගේ ගොබ්බයන්ට සිoහලුන්ට කෙලින්ඩ තියේ නම් තලේබාන් පුක හරි ලෙවකනව නේද..
    හැමදාම එකම රාජපක්ෂ පුක ලෙවකන උබනෙ මේවා කියන්නේ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    චීන්නු එච්චර මෝඩ නෑ බන් පුකවල් පලන්න… උන් තලේබන් රාජපක්සලට දෙයි “ජරාව”. දීල දීලා මුලු රටම ලියවගනී.. වැඩේ සිම්පල් බන්..

    ලන්කාවට කලේ..මතකනේ.. කාලකන්නි හොර පවුලක් රජ කරවලා..උන්ට ජරාව දීලා