තලේබාන් FUN 🤣

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    මුන් ආන්ඩු කරන විදිය මේකෙන් හිතාගන්න පුලුවන්. මුන්ගෙ ගොන් ආන්ඩුව යටතේ ඉන්නවට වඩා අර ෆ්ලයිට් එකෙන් බිමට වැටුන එවුන් දෙන්න වාසනාවන්තයි.
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    munta covid nadda? afghanistan walath kattiya marenawa ne,
    කොවිඩ් හැදිලා මැරෙන්නත් රටක් තියෙන්න එපැයි මල්ලි. ඒකනෙ උන් ප්ලේන් වල රෝදෙ එල්ලිලා හරි වෙන රටකට පැනගන්න බලන්නෙ.