තල මල පිපිලා (බොහොම දුර්ලභ අවස්ථාවක්)
කළුතර හොරණ පාරේ මිල්ලගස් හන්දිය කියන තැන මේ දවස් වල තලමලක් පිපිලා තියෙනවා. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති.
එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන් නිසා ඒ පළාතේ භවභෝග විනාශවී යාමයි.
[/IMG]