තවත් අනතුරකින් පෘතුවිය ගැලවෙයි
පසුගිය සිකුරාදා රාත්‍රියේ සහා සෙනසුරාදා පාන්දර දැවන්ත සූර්යය කුණාටුවක් ඇති වී තිබෙනවා
මේක පෘතුවිය පැත්තට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ හොද වෙලාවට , ඒ වගේම ගොඩක් දුරට ඇවිල්ලත් නෑ,නමුත් ඇති වෙච්ච කුණාටුවේ ප්‍රබලත්වය නිසා උතුරු අර්ධ ගෝලයේ අවුරෝරා කියලා දෙයක් ඇති වෙලා තියෙනවා, මේ ඇති වෙච්ච කුණාටුව CME එකක් (Coronal mass ejection) මේකක් ඇති වෙන්නේ සාමාන්‍යය කලාතුරකින් වගේ නමුත් ඇති වුනාම චුම්බක කේෂ්ත්‍රයක් සහා දැවන්ත සූර්යය කුණාටුවක් සෞරග්රය මණ්ඩලයේ මැද ඉදලා දෙපසට විහිදෙනවා කිලෝමීටර් මිලියන ගාණක් යනකම්. මේ සෙනසුරදා ඇති වෙච්ච එක තත්පරයට කිලෝමීටර් 1450 වේගයකින් සූර්යය ඉදලා ඇති වෙලා තිබෙනවා මේකෙන් ඇති වෙච්ච ඒ චුම්බක කේෂ්ත්‍රයේ අංශූ පෘතුවියේ ඉහළ චුම්බකගෝලය මත වැදීම නිසා තමයි මේ අවුරෝරාව ඇති වෙලා තියෙන්නේ.. මේ ඉහළ රූපය NASA එකේ ප්‍රති නිර්මාණයක් ,ඒකේ තියෙන්නේ සූර්යය කුණාටුව මගින් ඇති වෙච්ච ලෙල සිළුවක් සහා පෘතුවිය ඊට සංසන්ධනය කරලා තියෙන විදියයි..

Last edited:

OMG