තවත් ආශ්චර්යයක්......
ඩෙංගු රෝගය නිශ්චිත ලෙස හඳුනාගන්නා පරීක්ෂණ රජයේ රෝහල් වල සිදු නොකිරීම හේතුවෙන් එම රෝගීන්ට දුෂ්කරතාවන්ට මුහුණු දීමට සිදුව ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඩෙංගු ඇන්ටිජන් සහ ඩෙංගු ඇන්ටිබොඩි යන පරීක්ෂණ දැනට සිදුකරනු ලබන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ මීගමුව රෝහලේ පමණක් බවයි.
එබැවින් අදාළ රෝගීන්ට එවැනි පරීක්ෂණ සඳහා රුපියල් 1000 සිට 2500 දක්වා මුදලක් පිටස්තර රෝහල් වලට ගෙවිමට සිදුව ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පෙන්වාදෙයි.
මේ වසර තුළ ඩෙංගු රෝගීන් 14,000ක් පමණ වාර්තා වි ඇති අතර පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.
උපුටා ගැනීමකි

bump