තවත් ඉන්දියානුවෙක් බලය අල්ලයි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Twitter CEO & co-founder Jack Dorsey ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
    ඒ වෙනුවට Parag Agrawal(indian) පත් වීමට නියමිතයි.
    කෙසේ වෙතත් මෙය නිවේදනය කිරීමත් twitter කොටස් අගය 5% කින් ඉහළ ගොස් තිබෙනවා.📈🙃

    මේ වන විටත් ලොව ප්‍රදානතම tech companies වන Google, Microsoft, IBMහි CEO ඉන්දියන් අයෙකු වීම විශේෂයි



     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Kamala Harris උප ජනාදිපති උනාමත් එහෙමයි .නමුත් ඒ ගෑනිට උගෙන් වැඩක් නැහැ. චන්ද ටික ගන්න බටර් පාරක් ගෑවා.දැන් ඒ ගෑනිට රෙලේටඩ් කිව්වොත්‍ රෙදිත් නැතිවෙන නිසා සද්ද නැතිව ඉන්නවා.

    ඔය සීඊඕ ලත් එහෙමයි . ලංකාවේ ,ඉන්දියාවේ උන්ට ලෝකේ කොහේ හරි කෙනෙක් ලොකු තැනකට ගියාම ඌ තමට රිලේට් වෙනව නම් හෙන හැපී.

    නමුත් කවුරු හරි ළමා අපචාර හරි මොකක් හරි කරලා හිරේ ගියොත් කියාවී, ඇයි වෙන රටවල උන් හිරේ යන්නෙ නැද්ද කියලා.
     
    • Haha
    Reactions: SDCR