Twitter CEO & co-founder Jack Dorsey ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවට Parag Agrawal(indian) පත් වීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙය නිවේදනය කිරීමත් twitter කොටස් අගය 5% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විටත් ලොව ප්රදානතම tech companies වන Google, Microsoft, IBMහි CEO ඉන්දියන් අයෙකු වීම විශේෂයි