Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් එක ධාතු සුනඛයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් එක ධාතු සුනඛයෙක්

මේ EK එකේ ඉන්න එවුන්ව මම ඊයෙ වෙනකම්ම හුගක් විශ්වාස කලා.

තරමක් පරණ Rep ටිකක් තිබ්බම, බොක්ක දෙන්න කතා කලාම

අපිත් යනවනෙ පණ දෙන්න.

ඊයෙ මම Domain Names 3 ක් ඩොලර් 1ගානෙ දෙන්න Thread එකක් දැම්මා.

2.99$ ගානෙ ගත්ත Domain 3ක් මම 1$ ගානෙ දෙනවා කිව්වා.

එච්චර අඩුවට දෙන්න හැදුවෙ මට නඩත්තු කරන්න කාලය නැති හින්දා.

කවුරුහරි කොල්ලෙක් වැඩක් ගනී කියලා.

අපි එහෙමයි අනික් උන් ගැන හිතන්නෙ!

ඒත් අපිට කරන්නෙ එකට ඉදලා අරින එක.

ඌ මේකෙ රෙප් කොටු 5ක් විතර තියෙන උබලා අගය කොරන අවලමෙක්.

මම මේක දැම්මෙ උබලට පරිස්සම් වෙන්න කියන්න.

මට මොකුත් නැති උනේ නෑ. පැය ගානකට මගෙ ඩොමේන් එකක් hijack වුනා විතරයි..

ඩොමේන් 4ම ගන්නවා කියලා එකෙක් එවෙලෙම PM කලා.

මූ කිව්වා Paypal එකට ගෙවන්න බෑ. Bank එකට cash දාන්නම් කියලා.

ඌ Domains චෙක් කොරන්න මගෙ GoDaddy Account එකේ Username, Password ඉල්ලුවා. මමත් ඉතින් කෝකටත් කියල

Print Screen එකක් දීලා shape වුනා.

ඌ කිව්වා Bank එකට cash දාන්නම් කියලා.

රුපියල් තුන් හාරසීයකට කොල්ලෙක්ව සැක කරන්නෙ මොකටද කියල මම

මොමේන් ටික Unlock කලා.

එක ඩොමේන් එකකට Google වල DNS settings හදල තිබ්බෙ.

එතකොට Google එකෙන් error page එකක් දෙනවනෙ. ඒකෙන් google එකේ DNS settings හදල කියල පේනවනෙ.

ඊට පස්සෙ ඌට මම Call කලා. නෝ answer. PM කලා. නෝ Reply.

මම ඩොමේන් ටික Move කරන්න උගෙන් විස්තර ඉල්ලුවට reply නෑ. තාමත්.

අද උදේ මගෙ ඒ Domain එකට යද්දි වෙන එකෙක්ගෙ බ්ලොග් එකක් පෙන්නනවා. (Load)

මම මොකුත් Info යැව්වෙත් නෑනෙ. මට වැඩේ මීටර් උනා.

එවෙලෙම DNS Settings, Remove කලා.

ඌට මම ලස්සන වැඩක් කලා. උගෙ බ්ලොග් එකේ තියෙන්නෙ අපේ ජාතික වීරයන්ට මඩ ගහපු, යුද්දය දිනපු එක ගැන බොරු කේලම්, අපේ රටේ Films වල Pirate Downloads වගේ දේවල්.

මම උගෙ බ්ලොග් එක Google එකටයි, TRC එකටයි, SLCERT Team එකටයි Report කලා.

අපේ නෑදෑයො වෙන මන්ත්රී කෙනෙක් ඉන්නවා. මිනිහටත් කිව්වා.

අනිවාර්යෙන් ඉදිරි දිනවල ඌට යමක් සිද්ද වෙයි.

උගේ ඔක්කොම විස්තර මම ලග තියෙනවා. උගෙ බ්ලොග් එකට න්ඩු දැම්මොත්

ඌට අවුරුදු ගානක් හිරේ ලගින්න වෙයි.  බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා!

අද ඉදන් මම ලංකාවෙ මම නොදන්න එවුන්ට උදව් කරන්නෙ නෑ.

අපේ රටේ මේවගෙ තිරිසන්නු හින්දා අන්තර්ජාලයෙනුත් අපේ රට කොන් වෙනවා.

මේ වගේ උන් ගැන දන්න හින්දද කොහෙද ලංකාවට ebay, Paypal, Social monkey, adbright, Service එක දෙන්නෙ නැත්තෙ.

Adsense වලටත් වෙලා තියෙන දේ පේනවනෙ!

එහෙනම් හැමෝටම ආයුබොවන්. අද ඉදන් පරණ, හැමෝටම උදව් කරපු New Folder ඔබට දක්නට නොලැබෙනු ඇති.

Domains ටික නිකං තිබිල Expire උනත් ලංකාවෙ උන්ටනම් විකුනන්නෙ නෑ.

මේ වගේ කාලකණ්නි හදපු අම්මල තාත්තල ගැන මට දුකයි.

ඈති . අත නෑ වගේ. මම යනව බන්. බුදු සරණයි උබලට.

Good Bye my EK Friends!

[QUOTE="New Folder, post: 12016058, member: 362267"] [b]තවත් එක ධාතු සුනඛයෙක්[/b] [SIZE=4][COLOR=Red]මේ EK එකේ ඉන්න එවුන්ව මම ඊයෙ වෙනකම්ම හුගක් විශ්වාස කලා. තරමක් පරණ Rep ටිකක් තිබ්බම, බොක්ක දෙන්න කතා කලාම අපිත් යනවනෙ පණ දෙන්න. :confused: ඊයෙ මම Domain Names 3 ක් ඩොලර් 1[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ගානෙ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] දෙන්න Thread එකක් දැම්මා. 2.99$ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ගානෙ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] ගත්ත Domain 3ක් මම 1$ ගානෙ දෙනවා කිව්වා. එච්චර අඩුවට දෙන්න හැදුවෙ මට නඩත්තු කරන්න කාලය නැති හින්දා. කවුරුහරි කොල්ලෙක් වැඩක් ගනී කියලා. අපි එහෙමයි අනික් උන් ගැන හිතන්නෙ! :angry: ඒත් අපිට කරන්නෙ එකට ඉදලා අරින එක. :angry: ඌ මේකෙ රෙප් කොටු 5ක් විතර තියෙන උබලා අගය කොරන අවලමෙක්. :angry: මම මේක දැම්මෙ උබලට පරිස්සම් වෙන්න කියන්න. මට මොකුත් නැති උනේ නෑ. පැය ගානකට මගෙ ඩොමේන් එකක් hijack වුනා විතරයි.. ඩොමේන් 4ම ගන්නවා කියලා එකෙක් එවෙලෙම PM කලා. මූ කිව්වා Paypal එකට ගෙවන්න බෑ. Bank එකට cash දාන්නම් කියලා. ඌ Domains චෙක් කොරන්න මගෙ GoDaddy Account එකේ Username, Password ඉල්ලුවා. මමත් ඉතින් කෝකටත් කියල Print Screen එකක් දීලා shape වුනා. ඌ කිව්වා Bank එකට cash දාන්නම් කියලා. රුපියල් තුන් හාරසීයකට කොල්ලෙක්ව සැක කරන්නෙ මොකටද කියල මම මොමේන් ටික Unlock කලා. එක ඩොමේන් එකකට Google වල DNS settings හදල තිබ්බෙ. එතකොට Google එකෙන් error page එකක් දෙනවනෙ. ඒකෙන් google එකේ DNS settings හදල කියල පේනවනෙ. ඊට පස්සෙ ඌට මම Call කලා. නෝ answer. PM [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]කලා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]. නෝ Reply. මම ඩොමේන් ටික Move කරන්න උගෙන් විස්තර ඉල්ලුවට reply නෑ. තාමත්. අද උදේ මගෙ ඒ Domain එකට යද්දි වෙන එකෙක්ගෙ බ්ලොග් එකක් පෙන්නනවා. (Load) මම මොකුත් Info යැව්වෙත් නෑනෙ. මට වැඩේ මීටර් උනා. එවෙලෙම DNS Settings, Remove කලා. :shocked: :angry: :shocked: :angry: :shocked: :angry: ඌට මම ලස්සන වැඩක් කලා. උගෙ බ්ලොග් එකේ තියෙන්නෙ අපේ ජාතික වීරයන්ට මඩ ගහපු, යුද්දය දිනපු එක ගැන බොරු කේලම්, අපේ රටේ Films වල Pirate Downloads වගේ දේවල්. මම උගෙ බ්ලොග් එක Google එකටයි, TRC එකටයි, SLCERT Team එකටයි Report කලා. අපේ නෑදෑයො වෙන මන්ත්රී කෙනෙක් ඉන්නවා. මිනිහටත් කිව්වා. අනිවාර්යෙන් ඉදිරි දිනවල ඌට යමක් සිද්ද වෙයි. :yes: උගේ ඔක්කොම විස්තර මම ලග තියෙනවා. උගෙ බ්ලොග් එකට න්ඩු දැම්මොත් ඌට අවුරුදු ගානක් හිරේ ලගින්න වෙයි. :D බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා! අද ඉදන් මම ලංකාවෙ මම නොදන්න එවුන්ට උදව් කරන්නෙ නෑ. අපේ රටේ මේවගෙ තිරිසන්නු හින්දා අන්තර්ජාලයෙනුත් අපේ රට කොන් වෙනවා. මේ වගේ උන් ගැන දන්න හින්දද කොහෙද ලංකාවට ebay, Paypal, Social monkey, adbright, Service එක දෙන්නෙ නැත්තෙ. Adsense වලටත් වෙලා තියෙන දේ පේනවනෙ! :angry: එහෙනම් හැමෝටම ආයුබොවන්. අද ඉදන් පරණ, හැමෝටම උදව් කරපු New Folder ඔබට දක්නට නොලැබෙනු ඇති. Domains ටික නිකං තිබිල Expire උනත් ලංකාවෙ උන්ටනම් විකුනන්නෙ නෑ. මේ වගේ කාලකණ්නි හදපු අම්මල තාත්තල ගැන මට දුකයි. ඈති . අත නෑ වගේ. මම යනව බන්. බුදු සරණයි උබලට. :) Good Bye my EK Friends! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom