මන් දෙයක් කියන්නද මන් දන්න රටෙ කාලයක් ප්රමුඛ පෙලෙ බිස්නස් කාරයෙක් ඉන්නවා.
පොරගෙ බිස්නස් ලෙල්ලටම කෙල වෙලා වැටුණා .
කෝටි ගණන් ණය වෙලා ගෙදර තියෙන දේවලුත් වික්කා .
ඔන්න පොර මෙ ටිකෙ දේශපාලන කන්ටැක්ස් පාවිච්චි කරලා චීන උන් එක්ක මොකක්දො බිස්නස් කේස් වගයක ඉන්නෙ .
පොර කිව්වෙ නම් මාස කිහිපයකින් පොර යතා තත්වෙට එයි කියලා.
පොරත් දේශීය කම සිංහල බෞද්ධ කම කට පුරා ගාගත්ත එකෙක්.
ඔය ගොඨා එක්ක මහින්ද එක්ක එල්ලිලා හිටිය දේශිය කම ගාවගත්ත බිස්නස් කාරයො සෙරොම පොර්ට් සිටි එක නිසා ගොඩ යන්න බලාගෙන ඉන්නෙ.
රට බංකොලොත් උනත් උන් බංකොලොත් නැහැ .
ඔය උඹ දාල තියෙන්නෙ එක සරල උදාහරණයක් විතරයි .