තවත් කැප කිරීම් කරන්න බෑ.. සැප වාහන ඔ්නෑ…

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    38t.gif

    double-dare-motherfucker.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    බැරිනම් ඉල්ලා අස්වෙලා පල. ගිහින් freelance කරපිය කියලා ගුරුවරුන්ට/අනිත් අයට කිව්ව තැරි බයියො මුන්ටත් කියාවිද? :unsure: 🤭 🤭
    @erozan @N A K A M U R A @ESL @BINGU_PUTHA @miyuru4u
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    පවු වැඩේ. ඔය මිනිස්සුන්ට පොඩි පඩි තියෙන්නෙ. @hodakolla වගේ අපතයින්ගෙන් වැඩි ගාණට ලීසිං අරගෙන වාහන අරන් අතින් පෙට්‍රල් ගහගෙන හැම දාම අපි වෙනුවෙන් පාර්ලිමේන්තු එන රාජ්‍ය සේවකයෝ. ඒ මිනිස්සු ගැන අපි මීටවඩා සංවේදී වෙන්න ඕනෙ....
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පවු වැඩේ. ඔය මිනිස්සුන්ට පොඩි පඩි තියෙන්නෙ. @hodakolla වගේ අපතයින්ගෙන් වැඩි ගාණට ලීසිං අරගෙන වාහන අරන් අතින් පෙට්‍රල් ගහගෙන හැම දාම අපි වෙනුවෙන් පාර්ලිමේන්තු එන රාජ්‍ය සේවකයෝ. ඒ මිනිස්සු ගැන අපි මීටවඩා සංවේදී වෙන්න ඕනෙ....

    ow ubala wage paththra karayongen paressam wenna one thama
     
    • Haha
    Reactions: PHBhagya

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බැරි නම් වෙන රස්සාවක් හොයගන්නේ නැතිව මේ සක්කිලියා මොකටද දේශපාලනේ එල්ලිලා ඉන්නේ..
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    ඔය උගේ ගෑනි කතා කරන්නේ... ආණ්ඩුවට කෙලවෙනව කියල දන්න නිසා ඔතගෙන යන්න හදන්නේ. ලැජ්ජ නැති හැටියක්.
     
    • Wow
    Reactions: sakuntha1996