තවත් කෙල්ලෙක් ලව් ඵක නිසා ළිදට පනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    ආදරයක් නිසා දිවි අහිමිකරගත් සිසුවිය
    කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

    මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි එච්.එම්. සෙහානි සෙව්වන්දි නැමති 15 හැවිරිදි දැරියකි.

    පොලීසිය පවසන්නේ දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් දැරියගේ ඔන් ලයින් ( මාර්ග ගත) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දී ඇති බවයි.

    මේ වන විට සිදුකළ පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය තම මව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දුන් දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
    අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි.
    පොලිසිය පවසන්නේ දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත නිවසට පසු දින 7 න් පසු පැමිණේන බවයි.

    ඒ සමගම දැරියගේ මවද අලුයම 5 ට කල්පිටියේ එළවළු කොටු වල එළවළු කැඩිම සදහා පිටත්ව යන බවත් නිවසේ සිටි සොහොයුරිද මහව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත අලුයම පිටත්ව යාම සිදුව ඇති බවයි.තරුණයා සමග දුරකථනය හරහා ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය සිත් තැවුල දරා ගත නොහැකිව නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මිටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබු පාළු ළිදකට පැන සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සැකකරයි.

    කෙසේ වෙතත් දැරිය අලුයම සිට නිවසින් අතුරුදහන් විම සිටිම නිසා 29 දින දහවල් වන තුරු ඇය පිළිබද කිසිදු තොරතුරක් නොවිම නිසා දැරියගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිලි කර තිබේ.

    පොලීසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීම් වලදි දැරිය විසින් ඇගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබුණි.
    පසුව කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් (සොකෝ) ගම්වාසින් විසින් අවට තිබු ළිං කිපයක ජලය ඉසිම සිදු කර ඇති බවත් පසුව පාළු ලිදේ තිබි දැරියගේ සිරුර හමුවු බව කියයි.පොලිසිය සැක කරන්නේ මෙම දැරිය 29 දින උදෑසන 6 පමණ ළිඳට පැන ඇති බවයි.
    පාළු ළිද තුළ තිබී ගොඩ ගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්.විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය.

    දැරියගේ මරණයට සැකකරන 17 හැවිරිදි තරුණයාව කරුවලගස්වැව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ඔබට යම් මානසික ගැටලුවක් ඇත්නම් එයට මනෝ උපදේශන සේවා ලබාගන්න. සුමිත්‍රයෝ යනු එවැනි උපදේශන සේවාවකි.

    සුමිත්‍රයෝ - 0112 674 436

    Screenshot_20211230-204029_copy_693x396.png

    Polish_20211230_152248341_copy_429x591.jpg

    FB_IMG_1640848762811.jpg

    FB_IMG_1640848759939.jpg

    හිරාන් ප්‍රියංකර
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් දැරියගේ ඔන් ලයින් ( මාර්ග ගත) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දී ඇති බවයි.
    LOL :lol:
     
    • Sad
    Reactions: kevin_levin

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ammai thaththai pattama paw bn.
    hithpan amma kuli wada karala, thaththa kuburu wada karala dawas 7n 7ta gedara enawa kiyanne ithin mehema lamai loku karanna kohoma kattakda.

    lamainta wibaga pass karana ekama nathuwa relationships ganath therum ganna puluwn widiyata danumak thibbanam watinawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ආදරයක් නිසා දිවි අහිමිකරගත් සිසුවිය
    කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

    මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි එච්.එම්. සෙහානි සෙව්වන්දි නැමති 15 හැවිරිදි දැරියකි.

    පොලීසිය පවසන්නේ දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් දැරියගේ ඔන් ලයින් ( මාර්ග ගත) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දී ඇති බවයි.

    මේ වන විට සිදුකළ පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය තම මව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දුන් දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
    අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි.
    පොලිසිය පවසන්නේ දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත නිවසට පසු දින 7 න් පසු පැමිණේන බවයි.

    ඒ සමගම දැරියගේ මවද අලුයම 5 ට කල්පිටියේ එළවළු කොටු වල එළවළු කැඩිම සදහා පිටත්ව යන බවත් නිවසේ සිටි සොහොයුරිද මහව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත අලුයම පිටත්ව යාම සිදුව ඇති බවයි.තරුණයා සමග දුරකථනය හරහා ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය සිත් තැවුල දරා ගත නොහැකිව නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මිටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබු පාළු ළිදකට පැන සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සැකකරයි.

    කෙසේ වෙතත් දැරිය අලුයම සිට නිවසින් අතුරුදහන් විම සිටිම නිසා 29 දින දහවල් වන තුරු ඇය පිළිබද කිසිදු තොරතුරක් නොවිම නිසා දැරියගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිලි කර තිබේ.

    පොලීසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීම් වලදි දැරිය විසින් ඇගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබුණි.
    පසුව කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් (සොකෝ) ගම්වාසින් විසින් අවට තිබු ළිං කිපයක ජලය ඉසිම සිදු කර ඇති බවත් පසුව පාළු ලිදේ තිබි දැරියගේ සිරුර හමුවු බව කියයි.පොලිසිය සැක කරන්නේ මෙම දැරිය 29 දින උදෑසන 6 පමණ ළිඳට පැන ඇති බවයි.
    පාළු ළිද තුළ තිබී ගොඩ ගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්.විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය.

    දැරියගේ මරණයට සැකකරන 17 හැවිරිදි තරුණයාව කරුවලගස්වැව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ඔබට යම් මානසික ගැටලුවක් ඇත්නම් එයට මනෝ උපදේශන සේවා ලබාගන්න. සුමිත්‍රයෝ යනු එවැනි උපදේශන සේවාවකි.

    සුමිත්‍රයෝ - 0112 674 436

    View attachment 155638
    View attachment 155639
    View attachment 155640

    හිරාන් ප්‍රියංකර
    badata kanna nathath mola thada karagena dangalana 95/2000 passe hathikare...
    nodakin thamai ithin.
     
    • Like
    Reactions: Mugen