තවත් කොරොනා ආසාදිතයන් 544 ක් සොයාගැනේ #CORONA

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    🔴 BREAKING NEWS
    තවත් කොරොනා ආසාදිතයන් 544 ක් සොයාගැනේ
    බුදාම්බෝ. මුල් අප්ඩේට් එකට මෙච්චර නම් දෙවැනි එකත් එකතුවුනාම ෆක් නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    meka adu wenne 1 dawask withryi ne , eeta passe double wenawa

    kattiya karana ewa wathure ne appa
    මුට්ටි පාකරලා පිරිත් ඉහලා විකාර මොන්ගල් වැඩ කරනකොට ඔහොම තමා..
    අපේ පැත්තේ පන්සලක් එක්කම ගෙවල් ගොඩක් නිරෝධායනය කරා..
    කොරෝනා අස්සේ කඨින පූජාවක් තියලා ඔක්කොමලා එකතු වෙලා.. :lol: :lol:
    හෙටලු රිපෝට් එන්නේ