තවත් කෝටි ගානක් ඉවරවෙන්න ලගයි වගේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්​

    image_a08c23fd4a.jpg

    (සුජිත් හේවාජුලිගේ)

    පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

    පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලදී මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නැති බවත් පිළිසකර කරන්නේ නම් එය එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.

    කෙසේ වෙතත් මෙම හානි බැලූ බැල්මට බාහිරයට නිරීක්ෂණය නොවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අනුරුවක් දැවයෙන් සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සලස්වන ලෙස වේත්‍රධාරිවරයා එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් දුන්නේය.

    සෙංකෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල පාසල් දරුවන් ඇතුළු පිරිස්වලට එය දුරින් දැකබලාගත හැකි වූවත් ළඟ සිට දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙම අනුරුව සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ බලාධිකාරියේ සංකේතය වන සෙංකෝලය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මන්ත්‍රී මණ්ඩලයට 1949 වර්ෂයේදී ප්‍රදානය කරන ලදී.

    බර රාත්තල් 28 කින් යුක්තවන සෙංකෝලයේ දිග අඟල් 48 කි. කළුවර යෂ්ඨියකින්ද රිදියෙන් , කැරට් 18ක රනින් සහ නිල් මැණික්වලින්ද එය අලංකෘතවී ඇත.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    oka aluth wadiya karaida nattum maru karaida fack akakata.mata num suwar na marata minissu. museum aka kaduwa nati una aka okath wanna puluwan.anika nil manik rattaran ridi ahama tiyanawaluna.walau karayanta owa panna ba
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    සෙන්කොල වහන්සේ අලුත්වැඩියාවට එංගලන්තේ මව් සමාගමට යවන එක නම් ආරක්‍ෂිත නෑ ඒක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

    ඒ යන අතරේ සෙන්කොල වහන්සේ කොටි අතට පත් උනොත් එහෙම කොහොමද

    එංගලන්තේ උනත් ආරක්‍ෂිත නෑ දැන් දැක්කනේ ජනාදිපයිතුමා ස්කොට්ලන්ඩ් ඉන්න හෝටලේට කෝටි ඇවිත් දගලපු හැටි!

    යවන්නම ඕනා නම් සෙන්කොල වහන්සේගේ ආරක්ෂාවට හමුදා අනුකණ්ඩයක්, බුජ්ජි නිලධාරීන් කිහිපදෙනෙක් සමග ආරක්සක ලේකම්තුමාද එහි යැවිය යුතුයි!
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    සෙන්කොලේ බස්සන්න ඕනි ඔය වේත්‍රධාරි පකයගේ පුකේ.
    එක එක මන්ත්‍රීලා ඕක උස්සන් දුවනකන් බලන් හිටපු වේත්‍රධාරි පොන්නයා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,409
    113
    වේත්‍රධාරී ඩයල් එකටත් කීයක් හරි සෙට් කර ගන්න හිතිලා වගේ..ඇහට පේන්නේත් නෑලු...ඕක මහ රැජිණ ඇවිල්ලා බලනව කියලද....මුන්ට පිස්සු යකෝ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    සෙන්කොල වහන්සේ අලුත්වැඩියාවට එංගලන්තේ මව් සමාගමට යවන එක නම් ආරක්‍ෂිත නෑ ඒක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

    ඒ යන අතරේ සෙන්කොල වහන්සේ කොටි අතට පත් උනොත් එහෙම කොහොමද

    එංගලන්තේ උනත් ආරක්‍ෂිත නෑ දැන් දැක්කනේ ජනාදිපයිතුමා ස්කොට්ලන්ඩ් ඉන්න හෝටලේට කෝටි ඇවිත් දගලපු හැටි!

    යවන්නම ඕනා නම් සෙන්කොල වහන්සේගේ ආරක්ෂාවට හමුදා අනුකණ්ඩයක්, බුජ්ජි නිලධාරීන් කිහිපදෙනෙක් සමග ආරක්සක ලේකම්තුමාද එහි යැවිය යුතුයි!

    ඒගොල්ලො විතරක් මදි. සෙන්කෝල වහන්සෙට තනිකමක් නොදැනෙන්න රට බේරගත්ත රාජපක්ස පරම්පරාවෙ කීප දෙනෙක් යවන්නත් ඕන. :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    වේත්‍රධාරී ඩයල් එකටත් කීයක් හරි සෙට් කර ගන්න හිතිලා වගේ..ඇහට පේන්නේත් නෑලු...ඕක මහ රැජිණ ඇවිල්ලා බලනව කියලද....මුන්ට පිස්සු යකෝ...

    මං හිතන්නෙ ඕකෙ අඩුපාඩු හදපු නැති එකෙන් තමයි ලංකාවට කෙළවෙලා තියෙන්නෙ. :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    මං හිතන්නෙ ඕකෙ අඩුපාඩු හදපු නැති එකෙන් තමයි ලංකාවට කෙළවෙලා තියෙන්නෙ. :sorry:
    වස් වැදිල වෙන්න බැරිද? මෙහෙමයි මචන් ඕව සෙල්ලම් නෑ වස් කියන ඒවා. නැත්තම් තනියෙන් යුද්ධ කරල රට බේරගත්ත මිනිස්සු ඇවිල්ලත් මේ රටට මෙහෙම වෙන්න විදිහක් නෑ නෙ. මට නම් හොදටම ශුවර් වස් වැදිලා කියලා
     
    • Wow
    • Sad
    Reactions: NaiRobi and shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඕකට හරියන්නෙ උදැල්ලක්...

    උදැල්ලෙන් තිබෙන වාසි,

    * හැම මගුලටම උදැල්ල දාන ජාතික ස්වරූපය නිරූපනය වෙනව..
    * රටේ ප්‍රධාන ආහාරය හා බත දෙන ගොවියව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී අමතක වීම වලක්වනව...
    * හදිස්සියකට කරකෝල අරන් දෑත බදල ඔලුගෙඩියකට දෙන්න පහසුයි..
    * කරේ තියාගෙන දුවන්න පහසුයි..
    * පහසුවෙන් සපයාගන්න පුලුවන් නිසා, කවුරුහරි උස්සගෙන දිවුවොත්, වත්ත උදලු ගාන උදැල්ල හරි තියල පාර්ලිමේන්තුව කරගෙන යන්න පුලුවන්.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ලී වලින් හදන අනුරුවටත් මිලියන 3ක් වත් යයි. පොඩි එවුන් ඕවා බලලා මොනවා ඉගෙනගන්නද බන්. මුන්ගෙ මොල වල මැටිද මන්දා තියෙන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සෙන්කොල වහන්සේ අලුත්වැඩියාවට එංගලන්තේ මව් සමාගමට යවන එක නම් ආරක්‍ෂිත නෑ ඒක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

    ඒ යන අතරේ සෙන්කොල වහන්සේ කොටි අතට පත් උනොත් එහෙම කොහොමද

    එංගලන්තේ උනත් ආරක්‍ෂිත නෑ දැන් දැක්කනේ ජනාදිපයිතුමා ස්කොට්ලන්ඩ් ඉන්න හෝටලේට කෝටි ඇවිත් දගලපු හැටි!

    යවන්නම ඕනා නම් සෙන්කොල වහන්සේගේ ආරක්ෂාවට හමුදා අනුකණ්ඩයක්, බුජ්ජි නිලධාරීන් කිහිපදෙනෙක් සමග ආරක්සක ලේකම්තුමාද එහි යැවිය යුතුයි!
    චීනෙට දීල හදාගමු :giggle:
     
    Similar threads