Questions තවත් ඡන්දයක් :coffee: :coffee: :coffee: :sneaky: :sneaky: :sneaky: ....

මේ 2024 උඹ දන්නෙ කීවෙනි ජනාධිපතිවරණ ඡන්දයද

  • හයවන වතාවට 1999,2005,2010,2015,2019,2024

    Votes: 0 0.0%

  • Total voters
    56
  • Poll closed .

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ 2024 උඹ දන්නෙ කීවෙනි ජනාධිපතිවරණ ඡන්දයද.... මොන එකේ ඉඳලද ඡන්දයක් දාන්න පටන් ගත්තෙ..

    මම මගේ පළවෙනි එක දැම්ම 2005 වසරෙදි...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මේ 2024 උඹ දන්නෙ කීවෙනි ජනාධිපතිවරණ ඡන්දයද.... මොන එකේ ඉඳලද ඡන්දයක් දාන්න පටන් ගත්තෙ..

    මම මගේ පළවෙනි එක දැම්ම 2005 වසරෙදි...
    nakiya
     
    • Love
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    හෙන තරුණය කියල හිතන් ඉන්නෙ :sneaky: :sneaky: :sneaky:

    JVP, JVP, JVP, JVP, JVP, JVP, මේ පාර රනිල්ට
    උඹ 1999 දැම්ම කියන්නෙ සෑහෙන වෑසක් නේ... අයිවන් බෝම්බෙ :love2:

    ප.ලි. 99 නෙමෙයි, 1994 කියල නේද උඹ කියන්නෙ. එතකොට දැන් උඹට සෑහෙන්න වෑසනෙ 50+
    ------ Post added on Sep 9, 2024 at 11:16 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    හෙන තරුණය කියල හිතන් ඉන්නෙ :sneaky: :sneaky: :sneaky:

    උඹ 1999 දැම්ම කියන්නෙ සෑහෙන වෑසක් නේ... අයිවන් බෝම්බෙ :love2:
    ------ Post added on Sep 9, 2024 at 11:16 AM
    ow ae
    api tharunayo thama :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ow ae
    api tharunayo thama :P

    අපේ ගෙදර ආව හිච්චි කොල්ල 🤭 🤭 🤭 දැන්දෙන ටෝක් බලපන්කො ඉතිං

    මගෙ නුවර ඉන්න යෙහෙලියකගෙ දුවත් රනිල් සීයට දෙනව කිව්වලු කියල ඒකි කිව්ව පළවෙනි ඡන්දෙ. :coffee::coffee::coffee:
    ------ Post added on Sep 9, 2024 at 11:21 AM

    Only 2010, 2015.
    2010 SF ta dunna, 2015 di MS ta dunna. :eek::confused:

    Mainata eka serayakwath dipu nathi eka gena sathutui :yes::yes:

    රනිල්ට දෙන්නෙ නෑ කියල මගෙ ප්‍රතිපත්තියක් තියෙනව පොඩි කාලෙ ඉඳලම
    ------ Post added on Sep 9, 2024 at 11:22 AM
     
    • Like
    Reactions: Satan_at_Hell

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මේ ත්‍රෙඩ් එකෙන් එහෙම එකක් කොහොමද බන් ගත්තෙ
    මේ නූල විතරක්ම නෙවෙයි. උබයි උඩ කියල තියෙන එකයි එක්ක එළියේ තියෙන තත්වෙත් එක්ක බලලා කිව්වේ.
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ නූල විතරක්ම නෙවෙයි. උබයි උඩ කියල තියෙන එකයි එක්ක එළියේ තියෙන තත්වෙත් එක්ක බලලා කිව්වේ.

    අහ්, අපේ ගම් වල නම් රනී, මානෙල් හුළං නෑ වගේ. සජී ශ අනුර කට්ටිය තමයි ඇක්ටිව්. මම මේ කෙසෙල ඇවරියෙ කොල ටිකක් ප්‍රින්ට් කරල බෙදන්න යන්න කල්පනා කලේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අහ්, අපේ ගම් වල නම් රනී, මානෙල් හුළං නෑ වගේ. සජී ශ අනුර කට්ටිය තමයි ඇක්ටිව්. මම මේ කෙසෙල ඇවරියෙ කොල ටිකක් ප්‍රින්ට් කරල බෙදන්න යන්න කල්පනා කලේ
    දියවැල් සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Nu1Dnk