තවත් ජීවිතයක්.

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තවත් ජීවිතයක්.

පිපෙනා මලකට ගලනා දොලකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ​

mainpic_L.jpg