බිලියන 142ක් හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 142ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකට දින නියම කර ඇත.
එළැඹෙන ඔක්තෝබර් මස දෙවැනි දින මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදු කරනු ලබයි.
එහි විස්තර මෙසේය.
ඔය නන්දලාල්ට තර්ජනය කරලා රුපියල අල්ලන් ඉදියට වැඩක් නෑ ජෙප්පනේ ලපයා සහනාදාර දෙන්න ආදායම් හොයාගන්න හෝ ගාලා මුදල් අච්චු ගහනවා.පේනවනේ තව ණය බිලියන 142ක් එකතු වෙනවා.මෝඩ ජෙප්පන්ට ණය ගන්නවා කියලා පේන්නේ නැති වෙන්න වක්‍රාකාරව ණය ගැනීමක් අනුර කුමාර කරන්න යන්නේ...
මට මතකයි චතුර අබේසිංහ වගේ බුකියේ මහා ආර්තික ඔස්තාර්ලා කිව්වා සහනාදාර දෙන්න අවශය මුදල් රේගුවෙන් හා බදු ගෙවීම පැහැර ඇති සමාගම් වලිම් ගන්නවා කියලා.ඇවිල්ලා දවස් 7ක් වෙනවා.තාම කිසි දෙයක් කරගන්න බැරි වුනා මීඩියා ශෝ ඇර.දැන් තේරෙනවා ඇති කයියනායකට කයිය ගැහුවා වගේ නෙමේ වැඩ කරන්න ගියාම කියලා..
ටික දවසයි රැගිලි.ඕක දැම්ම දැනෙන්නේ නෑ මාස 4-5 ක් යද්දි තේරෙයි උද්දමනය එහෙම වැඩි වෙද්දි.එතකොට ලපයා සහනාදාර දීපා මෝස ජෙප්පන් රවට්ටලා 2/3 අරන් ඉවරයි.විදායකයයි පාර්ලිමේන්තුවයි ඊට පස්සෙ උන්ගේ.පස්සෙ ආයි චන්දෙ නොතියන්න කොමියුනිස්ට් පාලනයක් දක්වා රට අරන් යන්න පටන් ගන්නවා.මේවට විරුද්ද වෙන්න කොන්ද කෙලින් තියාගනිල්ලා..
පුද්ගලිකව මම නම් ආයි අනුර කුමාරගේ පාලනය යටතේ තෙල් පෝලිම්,ගෑස් පෝලිම් එහෙම කලින්ට වඩා දරුනුවට දකින්න ආසයි.ඩොලර් එක 450 පන්නලා යනවා බලන්න ආසයි.කොහොමත් දැන් තියන බිලියන 6 මාස 6කට තමා ඇති.ජෙප්පෝ ටික පෝලිම් වල මැරි මැරී ඉන්නවා බලන්න තිබ්බොත් මට ඒ ඇති කුනු ජෙප්පනේ..
මෝඩ ජෙප්පන්ට කියලා තියන දේ තේරෙන්නේ නැත්නම් මේක බලන්න.
භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills)
භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) යනු රජය විසින් කෙටි කාලීන ණය රැස් කිරීමට නිකුත් කරන ණය පොතක් ලෙස හැඳින්විය හැක. මෙය රජයේ ආයෝජන මාධ්‍යයක් වන අතර, රජය මෙය නිකුත් කරන්නේ අදාළ වාර්ෂික මුදල් අවශ්‍යතා සඳහා හෝ රජයේ වියදම් පිරිමසීමට ණය ලබාගැනීමේ අරමුණින්.
### Treasury Bills විශේෂාංග:
1. **කෙටි කාලීන ආයෝජනයක්**: බොහෝවිට Treasury Bills යනු කෙටි කාලයකට (සාමාන්‍යයෙන් 3, 6, 12 මාස) නිකුත් කරන ණයපත්ර වේ.
2. **පොලී රහිත මිලදී ගැනීම**: Treasury Bills පොලී අනුපාතයකින් නිකුත් නොකරයි. ආයෝජකයා බිල්පත මුල් මුදලට වඩා අඩු මුදලකට මිලදී ගනී. පසුව, කාලය අවසන් වූ විට (maturity) පිරිවැටුමට සමාන මුදල රජයෙන් ලැබේ.
උදාහරණයක් ලෙස: රුපියල් 100,000 ක T-bill එකක් රු. 95,000 කට මිලදී ගනී. කාලය අවසන් වූ විට, ආයෝජකයාට රු. 100,000 ක මුදල රජයෙන් ලැබේ. ඔහුගේ ලාභය රු. 5,000 වේ.
3. **නිසි ආරක්ෂාව**: රජය විසින් නිකුත් කරන බැවින් Treasury Bills යනු ඉතා ආරක්ෂිත ආයෝජන මාධ්‍යක් ලෙස සැලකේ, යානා ආයෝජකයන්ට පොලී අන්ශය හෝ ආපසු මුදල් නොමැති වීමේ අවදානම අඩුය.
4. **වෙනසක් ඇති පොලී අනුපාත**: Treasury Bills වල පොලී අනුපාතය (discount rate) වෙන්දේසියේදී තීරණය වේ.