මෙම සෙල්ලි ගහෙන්ද අඩන්නේ කියලා නේද කියන්නේ?
ඕවා කම්පැනි දාන්නැතුව සල්ලි වැඩියෙන් යයි කියලා හංදියේ කඩේට අරන් යනවා
ඉතින් ඒ අයියා අපිට අලින්නේ වැලි නැතුව
අදටත් මම වැඩ කරගන්නේ කම්පැනියෙන් මයි...ලොකු සල්ලියක් යනවනම්
හොද රිවිව්ස් තියන කම්පැනියක් තෝරාගන්නවා
සරලයි