(පුළුවන් එකෙක් ඉන්නවා නම් මේක පෙන විදියට හදපල්ලා. )
Link
බයික් එකේ අයියයි මල්ලි ඉදල තියෙන්නේ. පාර පැනපු මනුස්සය එතනම ඉවරයි. බයිසිකලය පැදපු මෝඩ යකත් එතනම ඉවරයි. 9 වෙනි වසරේ ඉගෙනුම ලැබූ හෙල්මට් නොපලදී මොඩයත් ගලක් ඔලුවේ වැදීම නිසා ICU එකේදිම අවසන් ගමන් ගිහින් කියලයි ආරංචිය.
දැන් කාලේ පාරේ පයින් ගියත් වාහනේක ගියත් බස් එකේ ගියත් මැරුම් කන්න වෙන සින් එකක් තියෙන්නේ.
.