තවත් තරුණියක් අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් තරුණියක් අතුරුදන්

    තවත් තරුණියක් අතුරුදන්​




    ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි.
    මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි.

    ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවය.
    මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව පැවසුවාය.
    තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබුණි.
    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණියගේ මව,

    "තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා."
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    Hama mona paata unath, mona gender eka unath 16 kiyanne podi lamayek ban, pau ohoma kyanna epa joke ekatawath me kaale wena dewal wala hatiyata :no:
    ඒක ඇත්ත ඒවුනාට මචං හම සුදුවට නැත්තං හම සුදු අමම තාත්තට දාව ඉපදෙනව කියන්නෙ පින තමයි. එහෙම ඉපදිලත් මෙහෙම වෙනවා කියන්නේ නේද?

    EvSuSIz.png
    QHzLteG.png
     
    • Dislike
    Reactions: residue

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    16ක්????????
    යකෝ ඔය වයසෙදි අපිත් එක්ක ඉදපු කෙල්ලන්ගෙ ගැට වත් නෑ හරියට🥴🥴 මේකි 28 ක එකියක් වගේ
     
    • Like
    Reactions: residue

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේකෙ සීසීටීවී ෆුටේජ් එක ෆ්බ් එකේ දැක්කා, 16 කියන්නේ ඉස්කෝලෙ යනවනේ බන්, කොහොමද කොන්ඩෙ පාට කරන් ඉස්කෝලෙ යන්නේ, අනික බෑග් එකේ විදියට නම් ඇතුලේ පොත් තියෙනව කියල අනුමාන කරන්න අමාරුයි, ඇදුම් වගේ තියෙන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේකෙ සීසීටීවී ෆුටේජ් එක ෆ්බ් එකේ දැක්කා, 16 කියන්නේ ඉස්කෝලෙ යනවනේ බන්, කොහොමද කොන්ඩෙ පාට කරන් ඉස්කෝලෙ යන්නේ, අනික බෑග් එකේ විදියට නම් ඇතුලේ පොත් තියෙනව කියල අනුමාන කරන්න අමාරුයි, ඇදුම් වගේ තියෙන්නේ.
    PVT wenna athi school