තවත් තාත්තා කෙනෙක්....

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    anura kiyanne daksha honda wadagath pudagalayek. ratata parliment ekata mewage minissu anivaryen one. habai mama nam hitanne na president wenna taram muta honda leadership qualities tiyenawa kiyala. samahara wita tama wasa madi nisa wenna athi.

    JVP unta nam ratak denna ba kawadawath. harima kuhakai. moda Marxist la nisa rata achcharuwak karai. anika unuth kisi prathipatthiyak nathi minissu. me langadi mokak hari pattarekin ahala tibba Lal kanthagen ogollo mokada hitanne SF la seat 2 k da koheda dinapu eka gan provincial election ekedi. Lal kantha kiyanawa SF wa politics walata hari yanne nalu. SF ta leader kenek wenna balu. e kiyanne mun kisi wagakeemak policy ekak nathi jathiyak. SF ta leader kenek wenna beri nam ay mun porawa genawa. e kiyanne ratata adare nisa nemei MR ekka tibba taraha pirimahaganna. Beri welawath SF dinala SF honda leader kenek nowuna nam mun eke wagakeema bara gannawada nane. kisima wenasak na munge UNP/SPFA ekka. tiyena ekama wenasa mun salli karayonta,wada puluwan minissunta eershya karana eka.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මමනම් මෙච්චරකල් JVP එකට ඡන්දේ දීලා නෑ. ඒත් ඊලඟ පාර අනිවා මම අනුර කුමාරට දෙනවා

    මුගේ ගෙදර සිරා photo එකක් මචං ඔය. පවුලත් ඉන්නේ එහේ. මම ඇස් දෙකටම දැකලා තියෙනවා.
    ඒ වුනාට ඡන්දෙ නම් දෙන්න එපා බං කාටවත්. JVP එකටත් කරන්න පුලුවන් දෙයක් නෑ බං. මං මේ JVP එකට අපහාස කරනවා නෙමෙයි. මම මොන පක්ෂෙකටවත් නෑ මචං. ඡන්දේ පාවිච්චි නොකර හිටහං බං. මොකටද නිකන් රටේ අනාගතේ මුං අතට දීලා පව් පුරවගන්නේ. අපෙන් පස්සේ එන එවුන් අපිට සාප කරයි මචං මුන්ව තේරුවට. සැනසිල්ලේ මැරිලවත් ඉන්න හම්බ වෙන්නේ නෑ බං මව්රටට අපි එහෙම කරොත්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුගේ ගෙදර සිරා photo එකක් මචං ඔය. පවුලත් ඉන්නේ එහේ. මම ඇස් දෙකටම දැකලා තියෙනවා.
    ඒ වුනාට ඡන්දෙ නම් දෙන්න එපා බං කාටවත්. JVP එකටත් කරන්න පුලුවන් දෙයක් නෑ බං. මං මේ JVP එකට අපහාස කරනවා නෙමෙයි. මම මොන පක්ෂෙකටවත් නෑ මචං. ඡන්දේ පාවිච්චි නොකර හිටහං බං. මොකටද නිකන් රටේ අනාගතේ මුං අතට දීලා පව් පුරවගන්නේ. අපෙන් පස්සේ එන එවුන් අපිට සාප කරයි මචං මුන්ව තේරුවට. සැනසිල්ලේ මැරිලවත් ඉන්න හම්බ වෙන්නේ නෑ බං මව්රටට අපි එහෙම කරොත්.

    ubala wage un inna hinda thamai rata winasa wela thiyenne. chande denne 60% i. maha eka dinanne eka hinda. ubata one maha rajawa thiyaganna nam chande nodi idapan
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ubala wage un inna hinda thamai rata winasa wela thiyenne. chande denne 60% i. maha eka dinanne eka hinda. ubata one maha rajawa thiyaganna nam chande nodi idapan

    උඹ එනෙම් කියපං මචං කාටද දෙන්න ඕනේ කියලා. මූව අයින් කරලා මූ වගේම වෙන එකෙක් ගෙනෙන්න මහන්සි වෙන්න ඕනේද බං. මූ එන්න කලිනුත් කව්රුත් එහෙම හිතුවේ නෑනේ මූ මේ වගේ එකෙක් කියලා. මිනිස්සු තමයි මේ ලෝකේ වේගෙන්ම වෙනස් වෙන්නේ. මිනිස්සු ඕනේ එකෙක් තමන්ගේ වාසියට විතරයි මචං ඕ‍න දෙයක්. මං වුනත් එහෙමනේ. ඔය බලයට එන කව්රුත් බලයේ රහ අඩු වැඩි වශයෙන් බලනවා. (මෙහෙම රහ බලපු එකෙක් නම් මං දැකලම නෑ. මූ උමතු වෙලා ඉන්නේ දැන්. ඌට වත් හිතා ගන්න බෑ උගේ සීමාවන් දැන. පිස්සෙක එතකොට රට පාලනය කරන්නේ.)මෙච්චර කාලෙකට ලොකුම ඇන්දීම කරේ මරා කියලා පිලිගන්නවා. ඡන්දෙට කලින් දවසේ ඔක්කොම චැනල් වල අවුරුදු 30ක යුද්දේ ගැන විනාඩි 10 ක Documentry එකක් News වලින් දැම්ම නම් මරා ඡන්දේ ගොඩ කියන්නේ ගොඩේ ගොඩ. අපිට කලින් මුන්ට ඡන්දේ දීලා රට කාපු එවුන්ට අපි සාප කරනවා වගේම ඉස්සරහ‍ට ඉන්න එවුනුත් අපිට සාප කරයි. මේ රටේ තරම් ජරා දේශපාලනයක් මං ලෝකේ කොහේවත් දැකලා නෑ.