තවත් තෑග්ගක් හෙට දෙන්න වගෙයි යන්නෙ

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්​

    August 3, 2023 10:56 am

    මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.
    එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/185028
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්​

    August 3, 2023 10:56 am

    මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.
    එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/185028

    tho madamula gu kaddi owa meek neha neda ponnayo
     
    • Like
    Reactions: NRTG and kolavari

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හෙට පෝස්ට් එක දාද්දි මිල වෙනස්වෙයි වගේ පොන්න විදියට දාන්නැතුව අඩු කරාද වැඩි කරාද කියල හරියට එකපාර දාපන් @monson @hirashgeff
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ගෑස්, තෙල්, විදුලිය ගාස්තු කොච්චර වැඩිවුණත් අවුලක් නෑ. ඕවා නැති උනොත් විතරයි සිංහලු පාරට බහින්නේ. පොනිල් සෑර් හොඳටම දන්නවා එක
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වතුර, ගෑස් , කරන්ට් එකත් වැඩි කලා මදි කියල CEB සුට්ටල කියනවලු
    ඔව් ඉතින් මදි වෙන්නෙ නැතුව තියේද, ඔය හොරගුහාවල්වල පව් ගෙවන්න ඕනෙත් රටේ මිනිස්සුමනෙ.
     
    • Sad
    Reactions: NRTG and kinkon