ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩු වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය.

    කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල අඩු වන මුදලට සාපේක්‍ෂව සෙසු සිලින්ඩර දෙකේ මිල ද අඩු කිරීමට නියමිතය.

    ලිට්‍රෝ ගෑස් මිල අවසන් සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල මේ මස 5 වැනිදා සිට රුපියල් 452 කින් අඩු කළේය.
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මේ හරකා හැමදාම සති 2 කට විතර කලින් ඕක කිව්වම ලබන මාසේ 10 වෙනිදා විතර වෙනකං gas නෑ කඩවල් වල 😡😡😡
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ හරකා හැමදාම සති 2 කට විතර කලින් ඕක කිව්වම ලබන මාසේ 10 වෙනිදා විතර වෙනකං gas නෑ කඩවල් වල 😡😡😡
    Ow loss ekak wei kiyala anticipate karala order karanne ne kada walin
     
    • Like
    Reactions: RIU and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    මේ හරකා හැමදාම සති 2 කට විතර කලින් ඕක කිව්වම ලබන මාසේ 10 වෙනිදා විතර වෙනකං gas නෑ කඩවල් වල 😡😡😡
    මේක නම් ඇත්ත රට වටේ යන්න ඕනේ ගෑස් හොයන්න.කලින් නොකියා එක පාරටම ඕක කෙරුවනම් වටිනවා