තවත් දුම්රිය අනතුරක් අනූ නවයෙන් බේරෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තවත් දුම්රිය අනතුරක් අනූ නවයෙන් බේරෙයි

    මහනුවර සිට කොළඹ කොටුව දක්වා අද (7) පෙරවරුවේ ධාවනය කළ උඩරට මැණිකේ දුම්රියේ මැදිරි කිහිපයක් එඩේරමුල්ල දුම්රිය පොළ ආසන්නයේ දී ගැලවී නතරවීමෙන් පසුව නොගැලවුණු මැදිරි දුම්රිය ඇන්ජිමත් සමග වනවාසල දෙසට ධාවනයවූ බව දුටු දුම්රිය සේවයකයකු දැන්වීම නිසා සිදුවන්නට ගිය අනතුරක් වැළැකී ගියේය. දුම්රියේ ගමන් කළ එම සේවකයා ඒ බව නොදැන්වූයේ නම් ඊළඟට කොළඹට පැමිණීමට නියමිත රජරට රැජින දුම්රිය හා ගැලවුණු මැදිරි ගැටීමෙන් ලොකු අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බව මගීහු කියති. ගැලවුණු මැදිරි සවි කැරගෙන දුම්රිය පැය භාගයකට පසුව ගමනාන්තය දක්වා ගියේය.

    Image0320.jpg


    Image0321.jpg


    Image0322.jpg


    Image0324.jpg


    Image0325.jpg


    Image0326.jpg

    :confused:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් එක පාරක් කොච්චි සීන් එකක් උනා මම එක දවසක් රෑ කොලබ ගියා පොල්ගහවෙල වෙන්න ඕනේ පාර මැදින් පොඩි වංගුව වගේ තැනකින් රේල් පාරක් තියෙන්න එතනම එහා පැත්තේ ගගකුත් තියෙනවා මම දැන් කුරුණෑගල පැත්තෙන් ගියේ ඒ පැත්තෙන් ගිහින් රේල් පාර පහු කරලා විනාඩියක් යන්න කලින් කෝච්චියක් ගියා මම බේරිලා තියෙන්නේ අනු නාමයෙන් වෙන වහාන අවෙත් නෑ ඒ වෙලාවේ රෑ 11 ට විතර ඇති