තවත් දුම්රිය අනතුරක්

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
තවත් දුම්රිය අනතුරක්

මෙන්න තව දුම්රිය අනතුරක්. ආයි ලොරියෙන් නම් ගන්න දෙයක් නැ.
මෙච්චර ආරක්ෂක ගේට්ටු දාලා තියෙද්දි මොන එකකට ඒක පල්ලෙ රිංගන්න ගියාද මන්ද.
අද උදේ තමයි වෙලා තියෙන්නෙ සිද්ධිය

Driver මියගිහිල්ල. ලොරියේ ගෝලය යන්තම් පණ බේරගෙන.

නොසැලකිලිමත් කම නිසා නිකන් ජීවිත විනාස වෙනව.

බලන්න ඡායාරූප දැම්ම.


Code:
http://www.hirunews.lk/sinhala/16348

16348_1.jpg


16348_2.jpg



16348_3.jpg



සිද්ධිය සැල කර සිටියට මට Rep දුන්නට තරහක් නෑ මයෙ හිතේ..
 
ඊයේ නුගේගොඩ දීත් තව පොඩ්ඩෙන් කෙල්ලෙක් කොච්ච්චියේ හැප්පෙනවා..
රේල් ගේට්ටුව වහලා තිබ්බේ එකී කුඩෙත් ඉහලාගෙන ඔහේ වන වන ආව...
අහල පහල හිටපු උන් කෑ ගැහැවුම තමයි කෙල්ලට වැඩේ මීටර් උනේ..
චූ යන්න ඇති කෙල්ලට බය උන පාරට..
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඊයේ නුගේගොඩ දීත් තව පොඩ්ඩෙන් කෙල්ලෙක් කොච්ච්චියේ හැප්පෙනවා..
රේල් ගේට්ටුව වහලා තිබ්බේ එකී කුඩෙත් ඉහලාගෙන ඔහේ වන වන ආව...
අහල පහල හිටපු උන් කෑ ගැහැවුම තමයි කෙල්ලට වැඩේ මීටර් උනේ..
චූ යන්න ඇති කෙල්ලට බය උන පාරට..

ඔව් ඕයි. පාරෙ යනකොට හරි පරිස්සමෙන් යන්න ඕන.
මම Handsfree එකෙන් සින්දු අහගෙන ගිහින් තව පොඩ්ඩෙන් මැරෙනව. ඒ වාහන කාරය කුනුහරුප වැපුරුව.
මගේ මෝඩකම තමයි ඉතිං.. :oo::oo:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිසසොනේ බං..විනාඩි 3 ක් 4 ක් ඉවසන්න බැරි අමාරුවනේ. නැත්නම් ඕක අස්සේ රිංගන්න යන්නේ මොන බුරුවද?