තවත් ධනවත් ව්‍යාපාරිකයෙක් මරා දමා ඇත

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පොලිසියට රටේ ආරක්ශාව තහවුරු කරන්ඩ වෙලාවක් නෑනෙ.... වතුර ගහන්ඩයන්ඩයි පාරවල් වහන්ඩයි... ටැප් වහන්ඩයි බල්බ් ගලවන්ඩයි තියනවනෙ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    driving seat එකේමයි ආයි ඉතින් seat belt වත් ගලවන්න chance නැ... මුණට ම තියලා තියෙන්නේ...