තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    උඹ පැය කීයක් මහන්සි උනාද බං අවුරුද්දකට විතර කලින් ඔය කියපු එක හොයා ගන්ඩ? :lol:
    උඹ බ්‍රව්සර් එකේ මං වෙනුවෙං බුක්මාර්ක් ෆෝල්ඩර් එකක් හදල බුක්මාර්ක් කරගෙනද ඉන්නෙ මම කියපුව? :lol:

    අනේ මංද ඉතින් මොකුත් කියලත් බෑ නොකියත් බෑ :baffled: දාන හැම පෝසට් එකකම දකුනු පැත්තෙ පොඩි අයිකන් 3ක් තියෙනවා.. පොඩ්ඩ්ක් බලපංකෝ ඒ මොනද කියලා :P

    කලින් කාපුවට තාම අඬන්න තරං උඹගෙ හිත රිදුන කියල හිතුවෙ නැහැ :lol:

    හිත රිදුනේ නෑ බං.. අදාල තැන් වලදි අදාල ටෝක්ස් ටිකක් mention කරන එක විතරයි කරනේ.. උබේ විතරක් නෙමේ උබ වගේ ගොඩක් උන්ගෙ file තියෙනවා.. උබත් ඉතිං කියන්න දෙයක් නැතිම කමට "මට රිදිලලු" "මට රිදිලලු" ගගා ඉන්නවා නේ.. :baffled: පොඩ්ඩක් valid argument එකක් කියපංකො බං.. :sorry:

    අනික් එක තව එකක් මීටර් උනා.. උබේ

    :lol: = වේදනාවේ උපරිම සලකුනු™
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනේ මංද ඉතින් මොකුත් කියලත් බෑ නොකියත් බෑ :baffled: දාන හැම පෝසට් එකකම දකුනු පැත්තෙ පොඩි අයිකන් 3ක් තියෙනවා.. පොඩ්ඩ්ක් බලපංකෝ ඒ මොනද කියලා :P

    හිත රිදුනේ නෑ බං.. අදාල තැන් වලදි අදාල ටෝක්ස් ටිකක් mention කරන එක විතරයි කරනේ.. උබේ විතරක් නෙමේ උබ වගේ ගොඩක් උන්ගෙ file තියෙනවා.. උබත් ඉතිං කියන්න දෙයක් නැතිම කමට "මට රිදිලලු" "මට රිදිලලු" ගගා ඉන්නවා නේ.. :baffled: පොඩ්ඩක් valid argument එකක් කියපංකො බං.. :sorry:

    අනික් එක තව එකක් මීටර් උනා.. උබේ

    :lol: = වේදනාවේ උපරිම සලකුනු™

    බුක්මාර්ක් ටික ප්‍රවේසං කරල තියාගනිං :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොඩ්ඩක් valid argument එකක් කියපංකො බං.. :sorry:

    අපි දෙන්නගෙ මේ කතාව උඹනෙ පටන් ගත්තෙ... ඒ හින්ද උඹගෙ valid argument එක කියල හිටපංකො මුලින්ම :baffled: