තවත් පරිණාමයක ආරම්භයක්ද....(මාලු ගොඩට)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තවත් පරිණාමයක ආරම්භයක්ද....(මාලු ගොඩට)

    මෙන්න මාලු ගොඩට ඇවිත් කුරුල්ලො අල්ලන්න පටන් අරන්...
    මොකද කියන්නේ.. කට්ටිය....මේ මාලුවා අනාගතයේ ගොඩටම ඇවිත් සත්තු අල්ලාවිද....?

    අඟුළුවා පරෙවියන් අල්ලයි​

    http://www.youtube.com/watch?v=g1y7ASI3ZkQ&feature=player_detailpage

    077.jpg


    නිරිතදිග ප්‍රංශයේ ටැම් ගංගාවේ අඟුළු වර්ගයේ මත්ස්‍ය විශේෂයක් ගඟෙහි දිය නෑමට එන පරෙවියන් අල්ලා ගන්නට පුරුදු වී ඇති බව කියවෙන වාර්තාවක් පුවත්පත්වල පලවිය.

    මේ සඳහා මාළුවන් ටික වේලාවක් ජලයෙන් පිටතට පැමිණීමට ද පුරුදුවී සිටිති. අල්ලාගන්නා කුරුල්ලන් දියයටට ගෙන ගොස් ගිල දමති.

    මේ මාළුවන්ගේ අපූර්ව ආශ්චර්යය පාරිසරික බලපෑමක් මත ඇබ්බැහි වූවක් ද කියා පරීක්ෂා කර බැලීමට පත් කළ කමිටුවක් සොයාගත් තොරතුරු පසුගියදා ප්‍රසිද්ධියට පත් කැරිණි.

    038.jpg


    049.jpg


    058.jpg


    066.jpg




    යුරෝපයේ ලොකු අඟුළුවන් මීටර් එක හමාරක් තරම් දිගට වැඩෙන අතර කිලෝග්‍රෑම් 100කටත් වඩා බර වෙයි. සාමාන්‍යයෙන් අඟුළුවන් දිය යට ඇති අනෙක් ජීවීන් ආහාරයට ගිනියි.

    ටැම් ගංගාවේ අඟුළුවන් දියෙන් පිටතටවිත් සත්ව දඩයමට ඇබ්බැහිවූයේ කුමන හේතුවක් නිසාදැයි හරි නිගමනයකට පැමිණිය නොහැකි බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇත.
     
    Last edited:
    • Like
    Reactions: rcccc and agrmrs

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Repost machan:sorry:

    වෙන්න පුලුව්න බං...මම අහන්නේ මේ මාලුවෝ වතුර අතඇරලා ගොඩබිමට එවිද කියලා.....ටිකක් හිතලා බලපං ...:frown:
    මුල් එකේ ලින්ක් එක දීපංකො මචං ;)