තවත් බල්ලෙක් අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තවත් බල්ලෙක් අත් අඩංගුවට

yyyyyyyy.png

මහින්ද පලනසමය තුල ජනාදිපති ලේකම් කාර්යාලයේ වාහන හිතුමනාපෙට පාවිච්චි කරමින් ජනතා මුදල් විනාශකිරීමේ චෝදනාවට අදාලව ජාතික නිදහස් අටමගලේ ජයන්ත සමරවීරව මීට සුළුමොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත…..
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පොඩි පොඩි කුක්කන් වැලිකඩ දක්කන්
මහ ලොකු බල්ලන් කඹේට දක්කන්
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,303
    17,337
    113
    බිලියන ගානක් හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් ආතල් එකේ දැන් ගෙදරට වෙලා කිරි කෝපි එකක් ගහනවා ඇති නේහ්හ්..:lol:





    dCf5h4K.jpg
     
    • Like
    Reactions: vito

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,303
    17,337
    113
    පොඩි පොඩි කුක්කන් වැලිකඩ දක්කන්
    මහ ලොකු බල්ලන් කඹේට දක්කන්

    ඒකට යහපාලනේ..ඔක්කොම හොර කුක්කන් එළියේ..:lol::lol: