Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත්:මඩක්:අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවුරුම් ප්රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි !

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන නොමැති ලේඛනයක් ඒ මහතාගේ ප්රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ඊයේ (11) රාත්රියේ ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය තුළ ප්රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

මෙම දිවුරුම් ප්රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

දිවුරුම් ප්රකාශයක් යනු ප්රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්යානුකූල ක්රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්ය බව පිළිගෙන, ප්රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

මේ අනුව ඊයේ රාත්රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ප්රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි.

මෙසේ පළමු දිවුරුම් ප්රකාශය ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්රි මහතා විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහිත දිවුරුම් ප්රකාශයක් යළි ප්රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි.

මේ හරහා නීතිමය ප්රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. විශේෂයෙන් දැනටමත් ප්රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමාජ මාධ්ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ.

ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා ජනාධිපතිවරණ ප්රචාරණ ව්යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාව අලි අමාරුවක දමා ඇති බව පැහැදිලිය. ප්රතිවාදීන් මේ ඔස්සේ නිසි ආකාරයෙන් ක්රියාත්මක වන්නේ නම් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්යාපාරයේ අවසානය සනිටුහන් කරනු ඇත.

[QUOTE="hirashgeff, post: 24919379, member: 15895"] [SIZE="2"][SIZE="4"]දිවුරුම් ප්රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි ! ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන නොමැති ලේඛනයක් ඒ මහතාගේ ප්රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ඊයේ (11) රාත්රියේ ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය තුළ ප්රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මෙම දිවුරුම් ප්රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_885458fe06.jpg[/IMG] දිවුරුම් ප්රකාශයක් යනු ප්රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්යානුකූල ක්රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්ය බව පිළිගෙන, ප්රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි. මේ අනුව ඊයේ රාත්රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ප්රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි. මෙසේ පළමු දිවුරුම් ප්රකාශය ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්රි මහතා විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහිත දිවුරුම් ප්රකාශයක් යළි ප්රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_1ad608630c.jpg[/IMG] මේ හරහා නීතිමය ප්රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. විශේෂයෙන් දැනටමත් ප්රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමාජ මාධ්ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ. අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ. ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා ජනාධිපතිවරණ ප්රචාරණ ව්යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාව අලි අමාරුවක දමා ඇති බව පැහැදිලිය. ප්රතිවාදීන් මේ ඔස්සේ නිසි ආකාරයෙන් ක්රියාත්මක වන්නේ නම් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්යාපාරයේ අවසානය සනිටුහන් කරනු ඇත. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom