තවත් මැලේසියන් ගුවන් යානයක් අනතුරක.......

Oct 13, 2007
230
6
0
මලයාසියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් යුක්රේන දේශ සීමාවට කඩා වැටී තිබේ.

බීබීසී පුවත් සේවය පැවසුවේ එහි මගීන් 295 දෙනෙකු සිටි බව ය.

එම ගුවන් යානව නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩැම්හී සිටි මලයාසියාවේ ක්වාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ යානයකි

http://newsfirst.lk/sinhala/2014/07/මලයාසියානු-මගී-ගුවන්-යාන/
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ.

    An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system.

    මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න?

    8 පාස් නැති එකෙක් වැරදි target එකට ගැහුවම, වගකීම් ගන්න කවුරුවත් නෑ.

    පවු අහිංසක මිනිස්සු.:angry:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ.

    An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system.

    මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න?

    පවු අහිංසක මිනිස්සු.:angry:

    කරුමේ කියන්නේ මැලේශියන් උන්ටමයි වෙන්නේ. ශෙයාර්මාකට් එකේ උන්ගේ ලොස්ට් එක උපරිමයි පහුගිය පැයට..
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    කරුමේ කියන්නේ මැලේශියන් උන්ටමයි වෙන්නේ. ශෙයාර්මාකට් එකේ උන්ගේ ලොස්ට් එක උපරිමයි පහුගිය පැයට..

    නයි ඇරීමේත් සීමාවක් .තියෙන්න ඕනේ . රැ 10.30ට share market ද බන්? බොරු කියන්න එපා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නයි ඇරීමේත් සීමාවක් .තියෙන්න ඕනේ . රැ 10.30ට share market ද බන්? බොරු කියන්න එපා.
    කලම්බො ස්ටොක් එක්ස්චේන්ජ් එක ගැන නෙමෙයි කිව්වේ.. උබ ඉතින් එතනින් එහා දෙයක් දන්න එකක් යැ.. :rofl::rofl::rofl::rofl:

    AFTER a second tragedy in four months, Malaysia Airlines stock has seen a dramatic 13 per cent fall in the first few minutes of trading on the Malaysian stock market. Malaysia Airline’s stock price was dropped to MYR0.195. At one point, it had tumbled 18 per cent to MYR0.185 before stabilising.
    Yesterday, it closed at MYR0.22 (approximately $A0.07) on the Bursa Malaysia (previously the Kuala Lumpur Stock Exchange). The company’s market capitalisation was MYR3.75 billion ($A1.25 billion) last night.
    Malaysia Airline’s stock has fallen more than 36 per cent since this time last year. The company’s share price fell sharply in the weeks before the March 8 disappearance of MH370 to MYR0.25. Since the disappearance of MH370, the stock price has continued to slide, hitting a nadir of MYR0.155 on May 19.
    The stock price had rebounded after that to reach yesterday’s closing price.

    http://www.news.com.au/finance/mark...edy-over-ukraine/story-e6frfm30-1226993327955

    C6DJuJ.jpg
     
    බොරු කියන්න එපා බං . උඹ මුල්ම පොස්ට් එක දැම්මේ රැ 10.30ට SL time. ඒ කියන්නේ 1 AM malaysia time. මුල්ම පොස්ට් එකේ උඹ කියනවා පහුගිය පැයට stock market එක down කියලා . ඒ කියන්නේ 12 midnight malaysia time . උඹ කියන්නේ රැ 12ට malaysia stock market එක ඇරලා කියලද?
    මෙන්න trading hours.

    Monday – Friday (except public holidays)

    Pre-Open – 8.30 am – 9.00 am
    Continuous Trading – 9.00 am – 12.30 pm
    Midday Break – 12.30 pm – 2.30 pm
    Pre-Open – 2.00 pm – 2.25 pm
    Continuous Trading – 2.30 pm – 4.50 pm
    Pre-Close – 4.45 pm
    Trading at Last 4.50 pm – 5.05 pm
    Close – 5.05 pm

    source - http://en.wikipedia.org/wiki/Bursa_Malaysia

    එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න එපා බන්. උඹ ඔය දාල තියෙන screen shot එක අරන් තියෙන්න ඊයේ closing price එක. flight එක ඒ වෙනකොට වැටිලා තිබුනේ නැ .
     
    අයියො සල්ලි බන්. උබ සිරාවටම හෙනම පව්. යකො සෙනසුරාදා ඉරිදා හැර ලොකේ ශෙයාර් මාකට් පැය 24ම වැඩ. උබට ඔය දාපු ස්ක්‍රීන්ශොට් එක බ්ලූම්බර්ග් එකෙන් ගත්තේ. උබ කියන හැටියට උදේ 9 ඉදන් 5 වෙනකන් ශෙයාර් මාකට් ඇරල රැට නිදා ගන්නේ නැ, ඔන්ලයින් අප් ඇන්ඩ් ඩවුන් ටුවෙන්ටි ෆො අවර්ස් වැඩ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට හරියටම කියනවා නම් පැයක් ගියෙත් නැ ඔය ඉන්සිඩන්ට් එක වෙල විනාඩි 20ක් යන්න ඇති, එතකොට දන්නෙ නැ මිසයිල ගහපු සීන් එක. ප්ලේන් එක මිසින් කියලා විතqරයි දනගන්න ලැබිලා තිබුනේ, ඒ වෙලාවේ වෙනකොටම ශෙයාර් ප්‍රයිස් ඩ්‍රොප් වෙන්න අරන් හරි කන්ෆමේශන් එකක් නැතුව උනත්. ඔය පලවෙනි සැරේ නෙමෙයි බන්. මීට කලින් කොන්ටාස් එකේ A380 එක එන්ජින් බ්ලො එකක් වෙලා කැලි බටම් අයිලන්ඩ් එකට වැටෙනකොට කොන්ටාස් එකේ කවුරුත් දන්නෙත් නැ. CEO කාරයා ශෙයාර් ප්‍රයිස් ඩ්‍රොප් වෙනකොටයි, ඌත් දැනගෙන තියෙන්නේ උගේ කම්පැනියේ ලොකුම ජෙට් එක කඩන් වැටෙන්න යන්නේ කියලා. ශෙයාර් මාකට් කියන්නේ එහෙමයි බන්, ඇහිපිල්ලන් ගහන වෙලාවක් ඇති මිලියන ගානක ලොස් එකකට.