තවත් මැලේසියන් ගුවන් යානයක් අනතුරක.......

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    අයියො සල්ලි බන්. උබ සිරාවටම හෙනම පව්. යකො සෙනසුරාදා ඉරිදා හැර ලොකේ ශෙයාර් මාකට් පැය 24ම වැඩ. උබට ඔය දාපු ස්ක්‍රීන්ශොට් එක බ්ලූම්බර්ග් එකෙන් ගත්තේ. උබ කියන හැටියට උදේ 9 ඉදන් 5 වෙනකන් ශෙයාර් මාකට් ඇරල රැට නිදා ගන්නේ නැ, ඔන්ලයින් අප් ඇන්ඩ් ඩවුන් ටුවෙන්ටි ෆො අවර්ස් වැඩ.

    මෙන්න උඹේම link එකේ quotes. බලපන් මේකේ කියන්නේ first few minutes of trading . ඔය කියන්නේ අද උදේ වෙච්ච දේ බන්.

    "AFTER a second tragedy in four months, Malaysia Airlines stock has seen a dramatic 13 per cent fall in the first few minutes of trading on the Malaysian stock market"

    ඔය විදිය දෙයක් වුනාම share market එක වැටෙන එක අරුමයක් නෙවෙයි බන්. මාත් stock market industry එකේ තමයි වැඩ කරන්නේ. උඹ කියන විදියට ලෝකේ stock market පැය 24ම වැඩ කරනවා කියනවනං මට උඹේ දැනුම ගැන කියන්න දෙයක් නැ. උඹ මාසෙට ලක්ෂ 5ක් හොයනවා කියන forex market එකවත් 24 hrs රන් වෙන්නේ නැ .

    මම අයෙත් කියනවා එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න එපා බන්.

    http://www.lifespy.com/2009/consequences-of-lying/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අහ්. ඔච්චරම ඉල්ලන නිසා. මෙන්න මේ nasdaq රිපොට් එක කියවලා බලහන්කො. ඔක ලියලා තියෙන්නේ ඊයේ. දැන් කියන්න එපා නස්ඩැක් අදාල නැ කියලා. මැලේ උන්ගේ ශෙයාර් තියෙන්නේ මැලේශියාව විතරක් නෙමෙයි බන්. කියන බයිලේ තෙරුන් ගනින්.

    දැන් ඔකේ තර්ස්ඩේ කියලා කියන්නේ ඊයේ ගැන, දැන් හරිද? එක ගොන් කතාවක් වහගන්න ගොන් කතා 100ක් කියන්න එපා බන්.

    http://www.nasdaq.com/article/marke...ysia-airlines-crash-in-ukraine-20140717-01013