තවත් යහපාලන ආතල්.....

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    තවත් යහපාලන ආතල්.....

    ඩිපෝ 5ක් විකුණා දමයි

    sri_lanka_transport_cr.jpg


    එකසත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණ වේදිකාවලදී පොදු ප්‍රවාහන සේවා දියුණු කර ඒ තුළින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු කරන බව පැවසූ අතර එලෙස පොරොන්දු වූ ආණ්ඩුව ලංගම ඩිපෝ 5ක් මේ වන විට විකුණා දැමීමට මිනුම් කටයුතු සිදු කරන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා පවසා සිටී.
    ඔහු පවසන පරිදි මට්ටක්කුලිය, උඩහමුල්ල, තලංගම, ක‍ටුබැද්ද, මහරගම යන ඩිපෝවන් මෙලෙස විකුණා දැමීමට සූදානම් වන ඩිපෝවන් වේ. ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ එම ඩිපෝ ඉඩම් පුද්ගලික ව්‍යාපාරිකයින්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
    (From karaliya.lk)

    කොහොමද?? ෆන් එක...