තවත් යුගල කවි - රාගික

donsenadeera

Member
Feb 27, 2009
22
1
3
තවත් යුගල කවි - රාගික

තරුණයා

අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමී
පැන්චාවියක් දිය කෙලිනා හැටි දුටිමී
පිපුනු මලක් නම් තලලා මිස නොයමී
කැකුලු මල නිසා නොතලා යන්ට යමී


තරුණිය

වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරේ හිමි වුයේ දුකමය අපට
පිපුනු මලක් නම් නොමදෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට