තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට මතකයි චන්ද්‍රිකාගේ කාලේ පෙට්රෝලියම් එකේ එක වැඩකට මිනිස්සු 7ක් 8ක් දාලා හිටියා. ඒ ඔක්කොම දේශපාලන පත්වීම්. අපේ ගමේ පොල් කඩන වැට කපන තණකොළ කපන උන් ඔක්කොම එකේ ජොබ් එකට ගියා. ඔන්න ඔහොමයි එදා පත් වීම් දුන්නේ.
    chandrikaa kaale witharak neme ban waraya petro mama danna widiyata hena hena amathiya gasa kaawa job walaing mewaa le %75kma deshapalana pathwim
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    chandrikaa kaale witharak neme ban waraya petro mama danna widiyata hena hena amathiya gasa kaawa job walaing mewaa le %75kma deshapalana pathwim
    ඔව් ඉතිං උන්ට වැඩ කරාට විතරක් බෑ. උන්ට ජොබ් එකත් දෙන්න ඕනේ. එහෙම තමයි මේ රාජ්‍ය සේවය කෙළ උනේ. බහුතරයක් සුදුසුකම් නැතුව දේශපාලන බලෙන් ආපු උන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඇත්ත කතාව. 200 ක් ඕනේ තැනට 3000 ක් සේවකයෝ ඉන්නව. දෙශපාලන පත්වීම්.නිකරුනේ පඩි ගෙවන්නේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේක කරන්නෙ නම් ආන්ඩුවට සල්ලි නැති නිසා....හැබැයි මේක වෙන්න ඕනේ දෙයක්....cgr,airline,sltb,petroleum,හාබර්, ඔක්කොම privatz කරnna oonee
    ඒවගේ ආදායම් ඔක්කොම් හොරාකාල දැන් ප්‍රයිවට් කරනවා. යසයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක කරන්නෙ නම් ආන්ඩුවට සල්ලි නැති නිසා....හැබැයි මේක වෙන්න ඕනේ දෙයක්....cgr,airline,sltb,petroleum,හාබර්, ඔක්කොම privatz කරnna oonee
    Airline එක නම් යකඩ වලට හරි දෙන්න ඕන ගන්න එකෙක් නැත්නම්
     

    Sen-lu

    Well-known member
  • මට මතකයි චන්ද්‍රිකාගේ කාලේ පෙට්රෝලියම් එකේ එක වැඩකට මිනිස්සු 7ක් 8ක් දාලා හිටියා. ඒ ඔක්කොම දේශපාලන පත්වීම්. අපේ ගමේ පොල් කඩන වැට කපන තණකොළ කපන උන් ඔක්කොම එකේ ජොබ් එකට ගියා. ඔන්න ඔහොමයි එදා පත් වීම් දුන්නේ.
    ඔව් චන්ද්‍රිකා තමයි වැඩිපුරම ඕක කරේ. 96දි එහෙම සමහර ආයතනවල සේවකයන්ට වන්දි දීල එලියට දාල ගම්මාන පිටින් උංගෙ හෙන්චයියන්ට ජොබ් දුන්නෙ. රත්නසිරි වික්‍රමනායකය එහෙම හොරණ පැත්තෙ උන්ගෙන් සමහර රාජ්‍ය ආයතන පිරෙව්ව.
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    එල එල
    බහුතර බය්යෝ රජ්‍ය සෙවකයෝ
    කෙලිම්ම කිව්ව එක හොදයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,078
    113
    As I remember a very eminent expert panel Wanasinghe Commission made some excellent recommendations in early 2000(2003?). It is time to read this from dusted "commission reports".
    Who recruited people to govt service without carder vacancies? and for what?(votes). We need to plan ahead with only best to be accommodated in govt service through open competitive exams. The rest should also be accommodated with suitable alternatives in private/self employment/foreign employment. But this needs planning and implementation without political interference, which is impossible now!!
    This is bed you made so you sleep on that , without blaming govt servants or masses !!
    You see the statistics of our govt service with comparable countries . This was the same thing that bankrupt CTB where there were more than 11 persons for a bus but without sufficient drivers!! We do not learn from mistakes!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    ගොට්ට අල්ලන උන්ට රස්සා දුන්නේ අපි වගේ….
    දැන් නහයෙන් අඬනවා.
    දේශපාලන පත්වීම් ටික අයින් කරලා බලපන්කෝ රජයේ සේවකයෝ කියන තරම් වැඩිද කියලා.
    සුදුසුකම් නැති කීයක් ඇතුලේ ඉන්නවද, සුදුසුකම් තියන කීයක් එළියේ ඉන්නවද?

    මුන් විතරක් නෙවෙයි තිබුන හැම ආණ්ඩුවකින්ම කලේ ඔය වැඩේ තමයි..
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    At least they are accepting the fact this time

    උබලට පිස්සුද බන් මේවා විස්වාස කරන්න. ලබන සතියේ චන්දයක් තිබ්බොත් මුන් උන්ගේ පුක ලොවන ලක්සෙකටවත් අඩුම ජොබ් දෙනවා. මේකේ උනත් බලපන් කීයක් ඉන්නවද... ජොබක් හොයාගන්න බැරුව පොන්නයෝ වගේ ඉඳල උදේ හවා ඕකුන්ට පුක විකුණලා ජොබ් ගත්ත උන්.. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැ අඩුම තරමේ.. අනුකම්පාව ගන්න. ඊළඟ චන්දෙට ලැස්ති වෙන්න තමයි ඔය වගේ දේවල් ටික ටික කතා කරන්නේ. රජයේ අනවශ්‍ය වියදම් වගේ ටොපික්ස් :yes::yes:
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උබලට පිස්සුද බන් මේවා විස්වාස කරන්න. ලබන සතියේ චන්දයක් තිබ්බොත් මුන් උන්ගේ පුක ලොවන ලක්සෙකටවත් අඩුම ජොබ් දෙනවා. මේකේ උනත් බලපන් කීයක් ඉන්නවද... ජොබක් හොයාගන්න බැරුව පොන්නයෝ වගේ ඉඳල උදේ හවා ඕකුන්ට පුක විකුණලා ජොබ් ගත්ත උන්.. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැ අඩුම තරමේ.. අනුකම්පාව ගන්න. ඊළඟ චන්දෙට ලැස්ති වෙන්න තමයි ඔය වගේ දේවල් ටික ටික කතා කරන්නේ. රජයේ අනවශ්‍ය වියදම් වගේ ටොපික්ස් :yes::yes:
    Athmarthakami chinthanaya nisa me rate minissu godak dewal ahimi karagena thiyenawa. Thamanta hodin inna puluwannam anunta kela wunath kamak naha. thamange pawle kenekuta rajaye rassawak denawa kiwwa nam polim daala chande daanna yai me rate samaharak minissu.
     
    • Like
    Reactions: Anatha sinhalu

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මුන්ට කැන්වසින් ගියපු උන්, පෝස්ටර් අලවපු උන්, ඔක්කොම එකතු කරල පුලුවන් තරම් රජයේ රස්සා දීලා අන්තිමට රටට බරක් කිය කිය උඩ පනිනවා.