තවත් ස්පුට්නික් V 50000ක් අද උදේ ලංකාවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

    අද (07) අලුයම මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව 'අද දෙරණ' ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

    රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙන ආ මෙම එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත භාර දී තිබේ.

    මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස් සීමාවකින් තොරව සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 12 වන දින සිට ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී තිබේ.

    මේ අතර කොළඹ නගර සීමාවේ සිටින ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කෙරේ.

    ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාගැනීමට කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    owa plane eken baanna sir enna kiwwa neda ? Thread dagena meke mokada karanne meke ? anna ero ayyayi nic ayyayi gihin hitiya.oyawa hoyanawa. :angry:
     
    • Haha
    Reactions: Identity

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    FB_IMG_16256375079537097.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එන්නත් එනවා එනවා
    හැබයි අපේ පැත්තේ එකෙකුටවත් තාම ඔය vaccine එකක් අහටවත් දැකලා නැහැ
    :lol: :lol:

    මේක නේ බන් කේස් එක, දැන් එන්නත් ලක්ෂයක් එනවා, දෙකක් එනවා කිව්වා ගමන් අම්මට සිරි මාර ගොඩක් එනවා වගේ ෆිලින් එකක් නේ එන්නේ... ඒ වුනාට බන් ඕක දෙකෙන් බෙදන්න එපැයි.. නිකන් හිත්පන්කෝ ඔය ස්පුට්නික් 50 000 කියන්නේ 25,000 කට නේ එන්නත් කරන්න පුළුවන්... එක චන්ද අසනේක ඉන්න ජේ විපෙ එකේ උන්ට වත් ගහන්න ඔය ගාන මදි(පක්ස විපක්ෂ උන් අත ඇරලා කිව්වේ ) ... ඉතින් උබලගේ ගම් වලට කොහේ එවන්න ද ? එන්නත් කෝටියක් අවොත් රටෙන් ලක්ස 50 කට ගහන්න පුලවන් ... කෝටි දෙකක් විතර එන්නත් අවොත් රටෙන් බාගයක් විතර කවර් වෙනවා... තාම මම හිතන්නේ ලක්ස 15 වත් පන්නලා නෑ මුළු එන්නත් ආනයන ගණන...

    තව කාලයක් යාවි...අල්ලන් හිටපන් පින තිබ්බොත් විද ගන්න පුළුවන් බැරි උනොත් ආත්මේ හරි මාරු කරන් වෙන රට ඉපදියන් වෙන කරන්න දෙයක් නෑ...
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලක්ෂ 65ක් දැනට ගෙනත් තියනවා. ලක්ශ 44ක් දැනට එන්නත් කරලා තියනවා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    :lol: :lol:

    මේක නේ බන් කේස් එක, දැන් එන්නත් ලක්ෂයක් එනවා, දෙකක් එනවා කිව්වා ගමන් අම්මට සිරි මාර ගොඩක් එනවා වගේ ෆිලින් එකක් නේ එන්නේ... ඒ වුනාට බන් ඕක දෙකෙන් බෙදන්න එපැයි.. නිකන් හිත්පන්කෝ ඔය ස්පුට්නික් 50 000 කියන්නේ 25,000 කට නේ එන්නත් කරන්න පුළුවන්... එක චන්ද අසනේක ඉන්න ජේ විපෙ එකේ උන්ට වත් ගහන්න ඔය ගාන මදි(පක්ස විපක්ෂ උන් අත ඇරලා කිව්වේ ) ... ඉතින් උබලගේ ගම් වලට කොහේ එවන්න ද ? එන්නත් කෝටියක් අවොත් රටෙන් ලක්ස 50 කට ගහන්න පුලවන් ... කෝටි දෙකක් විතර එන්නත් අවොත් රටෙන් බාගයක් විතර කවර් වෙනවා... තාම මම හිතන්නේ ලක්ස 15 වත් පන්නලා නෑ මුළු එන්නත් ආනයන ගණන...

    තව කාලයක් යාවි...අල්ලන් හිටපන් පින තිබ්බොත් විද ගන්න පුළුවන් බැරි උනොත් ආත්මේ හරි මාරු කරන් වෙන රට ඉපදියන් වෙන කරන්න දෙයක් නෑ...
    Sputnik 1st and 2nd doses 2 wenas. Oka 1st nam aluthen gahana unta witharai. 2nd dose nam issella gahapu unta witarai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක

    ඒකත් එහෙමයි.

    අනික ඔය ගේනව කියන ඔක්කොම ගෙනාව නං මුලු රටටම එන්නත් කරලා ඉවරයි දැන්. 🤣🤣🤣
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය 50000ම උබෙ පුකට විද්දා නම් හරි 😅 මොලේ පැදෙන්ඩ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    Sputnik 1st and 2nd doses 2 wenas. Oka 1st nam aluthen gahana unta witharai. 2nd dose nam issella gahapu unta witarai
    Yes... Sputnik is a mix and match. The prime or the first dose is rAd26 and the second or the booster dose consists of rAd5. This gives the highest immune response.
    Sputnik Light uses a prime dose rAd26 and has been approved as a standalone vaccine.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    සිනොපාර්ම් තියෙද්දී ඇයි බං ස්පුට්නික්, පයි.සර් ගේන්නේ ?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැක්සීන් ආපු එක ගැන ගොඩාක් සතුටුයි
    මම මුල ඉදන්ම එන්නත්කරණය වේගවත් කිරීම ගැන කතා කලා