ළමයි මහණ කරන එක නීතියෙන් නතර කරන්න බැරි ඇයි. ලංකාවෙ නීති හිඩැසක් හින්දද නැත්නම් කවුරුවත් ගානකට ගන්නෙ නැති හින්දද. හරි නම් ළමයි මහණ කරන හැම එකාවම හිරේට දක්කන්න ඕන
නීතියේ හිඩැසක් තියෙනවා.ලමයි සාසනේට දෙන එක තමයි ලොකුම පින..
සිවුරක් පොරවන් ඉන්න එකෙක්ට කන්න දෙන එක තමයි ලොකුම දානය
ඉඩ කඩම් පන්සලට පූජා කරන එක තමයි ලොකුම පූජාව...
මේවා හොඳට බැලුවොත් පේනවා සිංහලු අන්දලා තියෙන ඇන්දිල්ල...
ඔය අන්දන විදිහටම තමයි රාජපක්ෂලා එකතු වෙලත් තාම මුන්ව අන්දන්නේ...පව් අහිංසක ලමයි... කාලකන්නි මෝල් අමාරුවට ගහලා ලමයි හදලා, ඒ මදිවට පින් රැස්කරන්න තන්හාවට තව ඒ ලමයිව කාමාතුරයන්ට පූජා කරනවා...
සාසනේ වල පල්ලට යන්නේ නෑ...යනව නම් ඒක වලක්වන්නත් බෑ...ලමයි මහන නොකර වැඩිවිය පත්වුන, ස්ව කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වෙන අයව ගත්තනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට මුල් තැන දෙනවා. ඒ නිසා පොඩි එවුන් මහණකරවන එකට විරුද්ධව උසාවියකට ගියොත් නඩුව විසිකරයි.
ළමයාගේ දෙමව්පියෝ නඩුවක් දැම්මෙ නැත්නම්, ආණ්ඩුවෙන් (පොලිසියෙන්) නඩු දැම්මෙත් නැත්නම් කවුද නඩු දාන්නෙ? NGO එකකින් නඩු දැම්මොත් මොනවා වෙයිද කියල හිතාගන්නත් පුලුවන්ද? පහුවදාට මයිනා ජනාධිපතිවෙලා නැමොලයා අගමැතිවෙලා තියෙයි