තවත් සියදිවිනසාගනීමක්.. ලංකාවට මොකද උනේ..

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,954
    2,144
    113
    colombo
    මේ නුගේගොඩ...🥺
    තාත්ත කෙනෙක්.. සෙල්ලම් පිටිය මැද තම අවසන් හුස්ම වාතලයට මුසු කර ඇති අයුරු..!!!

    ඛේදවාචකයක්.. හේතුව දන්නේ නෑ... අසරණ මනුස්සයෙක් කියලා පේනවා... මේ සතියට සිදුවුන කීවෙනි දිවි නසාගැනීමද කියන්න දන්නෑ..

    කොහොම තිබ්බ රටක්ද..??☹️

    ස්ථානය - නුගේගොඩ රොබට් ගුණවර්ධන ළමා උද්‍යානය..
     

    Attachments

    • FB_IMG_16640248522471846.jpg
      FB_IMG_16640248522471846.jpg
      684.6 KB · Views: 292

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අද බඩු ගත්ත බිල 14000 ගානක් උනා. මොනවද බාන් අනවශ්‍ය දේවල් කියලා ගත්තා දේකුත් නෑ. ෂොපින් කවර 4යි හල් 5හේ උරයයි. ඔය ටික සතියකට ඇති. කොහොමද බාන් මිනිස්සු කන්නේ තමා සාමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය 35000-40000 අතර යන්නේ.
     
    • Like
    Reactions: Kolama and dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    අද බඩු ගත්ත බිල 14000 ගානක් උනා. මොනවද බාන් අනවශ්‍ය දේවල් කියලා ගත්තා දේකුත් නෑ. ෂොපින් කවර 4යි හල් 5හේ උරයයි. ඔය ටික සතියකට ඇති. කොහොමද බාන් මිනිස්සු කන්නේ තමා සාමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය 35000-40000 අතර යන්නේ.
    Lamai hadanna epa kivve oka tama ahuwaye e kale mata wihilu kara kara hitiya
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැරෙන එකනන් විසදුම වීරයෙක් විදිහට මැරෙන්න ලන්කාවෙ ඕන තරන් විදි තියෙනව.😂
    රටට සේවයක් කරගෙන, පිළිල එකක් හරි කඩාගෙන මැරෙන විඳි ඕනි තරම් තියනවා
     
    • Like
    Reactions: Any.key

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,775
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    Lamai hadanna epa kivve oka tama ahuwaye e kale mata wihilu kara kara hitiya
    ගොඩක් දුප්පත් පවුල් ලමයි හදන්නෙ අර සහන මල්ල ගන්නයි වටේ උන්ගෙ ආදාර ගන්නයි. + ආතල් එකට ගහල හිටපු ඒවයි.
    අපෙ පැත්තෙ හිටිය ගොන් ලබ්බෙක් ඌට ගෑනු ලමයිම 8ක්.
    ඉන්න තැනක් නෑ අනුන්ගෙ ඉඩමක ලෑලිමඩුවක් ගහන් උන්නෙ. අම්ම නෑ රට ගිහින්.මූ රස්ස්වාක් කරන්නෙත් නෑ ගෙදරට වෙලා ඉන්නව.
    අර කෙල්ලොන්ගෙන් අවුරුදු 15 විතර වෙන කෙල්ලෙක් කඩේට ආවා දවසක්.මමත් එතකොට වයස 15 විතර ඇති. මේකි ඇදන් ආවේ විනිවිද පේන සායක් යට ජන්ගිය පේනව හොදට. උන්ට ඒ බව වත් තේරුම් කරල දෙන්න කවුරුත් නෑ ඔහේ හැදුනා.පස්සෙ උන්ගෙ ලමයි අහුවෙන අහුවෙන එකා එක්ක පැනල ගියා.