තවත් සුපිරිම චෙස් උගුලක්

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මචං අර පීසස් සැක්‍රිෆයිස් කරලම ගහන ග්‍රැන්ඩ් මාස්ටර් කෙනෙක් හිටියා නේද? ඌ ෆ්‍රෙන්ච්ද රශියන්ද මන්ද? නම දන්නවනම් දාපන්, උගේ ගේම්ස් පොතක් විදියටත් තිබ්බා.