Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
තවත් හලාල් කතාවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ හන්ඳුවනේ , එහෙම හිතන්ඩ එපා අප්පෝ , ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ !

"කෙටියෙන් පවසමි අපෙ හාඳුවනේ - කීමට ඇති සැමදේ

රටේ ආයෙමත් කාල ජූලි ප්රාතිහාර්යයක් එහෙම වෙනවනං සතියකටවත් කලින් අපිටත් කියන්ට හාංඳුවනේ.

ඔයපැත්තෙ නොආවත් කන්ටේනරේකින්වත් ඉංදියාවට පැනගත්තැහැකි අපිලට.

දැං දැං ඔය මුඩු කරපු හිස් දකිද්දි පොඩිකාලෙ වගේ සිද්ධාර්ථල, බුදුන්ල මතක් වෙන්නෙ නෑ අපෙ හාංඳුවනේ. ධෙයියංපල්ල නුඹවහංසෙ දකිනකොට දැං මතක් වෙන්නෙම Lord Voldemort අයියව.

ගෙදරට සරං කොටේ අඳින මගෙයි පාරට හිවුර අඳින නුඹවහන්සෙගෙයි ඇඳුමට යටිං තියෙන වෙනස මොකද්ද කියල මං මෙතුවක් දහාතේ කල්පනා කලා හාංදුවනේ. ඒත් නෝලිමිට් එක ඉස්සරහා හිවුරෙ පවර් එක ටී වී එකේ දැක්කාට පස්සෙ ආගං අදහන්නැති මාත් නිකං සරෙංඩර් සරෙංඩර් වාගෙ කියල හිතුණා. මොහොතකට මේ රට මටත්, මම රටටත් අයිති නෑ කියල හිතුනා හාඳුවනේ.

(ඊලඟ පාර හිවුරු දෙකක්ම ඇඳගෙන යන්ට. පොලිසියෙ එකාලා චූ බයයි ඕකට.)

ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ. සොරි! කොච්චර හිතුවත් ජෛව විද්යාව උගන්නපු සෑර් කාරයාට පව් සිද්දවෙන්න අපට හිතෙන්නෙම සිංහලයත්, දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකයි කියලම තමයි. අනේ බුද්ධ දර්සනේ හරියට දන්නෙ නැති අපිලා දිහා උපේක්සාවෙංම බලන්ට හාංඳුවනේ.

අහක ඉන්න අපිට රටෙං වහං වෙන්න පොඩි කාලයක් දෙන්න හාංදුවනේ. ඊට පස්සෙ ඕනැ එෆ් එකක් කරගන්ට."

[QUOTE="marachoon, post: 14512460, member: 461504"] [SIZE=4][COLOR=DarkOliveGreen]අනේ හන්ඳුවනේ , එහෙම හිතන්ඩ එපා අප්පෝ , [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkOliveGreen]ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ ! [/COLOR][/SIZE][/B][SIZE=4][COLOR=Indigo][COLOR=DarkGreen]"කෙටියෙන් පවසමි අපෙ හාඳුවනේ - කීමට ඇති සැමදේ රටේ ආයෙමත් කාල ජූලි ප්රාතිහාර්යයක් එහෙම වෙනවනං සතියකටවත් කලින් අපිටත් කියන්ට හාංඳුවනේ. ඔයපැත්තෙ නොආවත් කන්ටේනරේකින්වත් ඉංදියාවට පැනගත්තැහැකි අපිලට. දැං දැං ඔය මුඩු කරපු හිස් දකිද්දි පොඩිකාලෙ වගේ සිද්ධාර්ථල, බුදුන්ල මතක් වෙන්නෙ නෑ අපෙ හාංඳුවනේ. ධෙයියංපල්ල නුඹවහංසෙ දකිනකොට දැං මතක් වෙන්නෙම Lord Voldemort අයියව. ගෙදරට සරං කොටේ අඳින මගෙයි පාරට හිවුර අඳින නුඹවහන්සෙගෙයි ඇඳුමට යටිං තියෙන වෙනස මොකද්ද කියල මං මෙතුවක් දහාතේ කල්පනා කලා හාංදුවනේ. ඒත් නෝලිමිට් එක ඉස්සරහා හිවුරෙ පවර් එක ටී වී එකේ දැක්කාට පස්සෙ ආගං අදහන්නැති මාත් නිකං සරෙංඩර් සරෙංඩර් වාගෙ කියල හිතුණා. මොහොතකට මේ රට මටත්, මම රටටත් අයිති නෑ කියල හිතුනා හාඳුවනේ. (ඊලඟ පාර හිවුරු දෙකක්ම ඇඳගෙන යන්ට. පොලිසියෙ එකාලා චූ බයයි ඕකට.) ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ. සොරි! කොච්චර හිතුවත් ජෛව විද්යාව උගන්නපු සෑර් කාරයාට පව් සිද්දවෙන්න අපට හිතෙන්නෙම සිංහලයත්, දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකයි කියලම තමයි. අනේ බුද්ධ දර්සනේ හරියට දන්නෙ නැති අපිලා දිහා උපේක්සාවෙංම බලන්ට හාංඳුවනේ. අහක ඉන්න අපිට රටෙං වහං වෙන්න පොඩි කාලයක් දෙන්න හාංදුවනේ. ඊට පස්සෙ ඕනැ එෆ් එකක් කරගන්ට."[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom