තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මෙන්න මේ යකා මුගේ youtube එකේ sub වලට කෙලවගන්න යන්නේ .................
    මුගේ 2019දී නම් ටිකක් සාධාරණ විදියට predict කරල තිබ්බ .
    මූ එක පාවිච්චි කරල , කලිනුත් හරියට කරා කියල මේ චන්දෙට එකක් දාල .

    මම නිකන් මැදින් මැදින් බැලුවම රතු පාට bar එක ලොකුවට තියන නිිසා අනුරයියා ට වාසි කියලා හිතුන .
    පස්සේ තමයි ප්‍රස්තරේ උඩ දැක්කේ .
    😂 😂
    මූ ඉවරයි හෙට වෙද්දී . !!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Last election was easy to predict , this time whole new game
    බෝම්බ ගහල තියෙද්දී ත් සජියට ලක්ෂ 55ක් එයි කියලා හිතුව ද ?
    අනුර්ය අඩුම ලක්ෂ 15ක් වත් වෙයි කියලා හිතුවේ උන්ගේ ගෝල්ෆේස් සෙනගත් එක්ක ගොඩක් උන් . උන් 3%තම වැටුන .
    ගිය පාර එක ත් එච්චර ලේසි නෑ .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මම කියන්නෙ මෙච්චර දවස් ආව හැම පුරෝකථනයකටම වඩා මේක ගොඩක් නිවැරදියි. පොයින්ට් එකටම අරගෙන තියෙනව
    අර උපත් මරණ සංඛ්‍යා ගද්දිම මට ඒක තේරුනා. මම ගණං හදපු හැම එකකටම ඒවත් අරගෙන හැදුවෙ. මට හිතුනෙ ලක්ෂ 4ක් වගේ දැන් නැතිවෙලා කියල. ඒ පොයින්ට් හරියටම හරි බං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මම කියන්නෙ මෙච්චර දවස් ආව හැම පුරෝකථනයකටම වඩා මේක ගොඩක් නිවැරදියි. පොයින්ට් එකටම අරගෙන තියෙනව
    නෑ බන් . මූ පට්ට වැරදි මට පේන විදියට නම් .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    නෑ බන් . මූ පට්ට වැරදි මට පේන විදියට නම් .
    ඔව් වැරදියි. සජිත් ඔතැන ඔයිට වඩා ලීඩ් කරනව. හැබැයි දිනන එකා ලක්ෂ 45ක් ගන්න කතාවට මම 100%ක් එකඟයි.
    මට නම් කොහොම ගණං හැදුවත් කාටවත් ලක්ෂ 52-55ට වඩා ගන්න බෑ කිසිම විදියකින්. උපරිම එකෙක්ට ආවොත් එන්නෙ ඒ 50ට ආසන්නම ගානක්. නැත්නම් ඔය විදියෙ 40ගණං වල කෑලි තමයි බං.

    මම අදහස් කරේ මෙයා analyze කරන්න ගත්ත ප්‍රවේශය හරියටම හරි කියල

    මට තාම හිතෙන්නෙ මේ ගේම් එකේ වාසිය සජිත්ට හැබැයි දැන් ගොඩක් close වෙලා
     
    මුගේ එකේ රනිල් දිනලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Wadakaru

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මුගේ එකේ රනිල් දිනලා තියෙන්නේ
    ඔව් මම බැලුව ඒක වැරදියි. මොකද ඔතන ඇත්තටම හිතාගන්න අමාරු සජිත් රනිල් අතරෙ බෙදෙන ඡන්ද ගාන. මට නම් කිසිම අදහසක් නැත්තෙ ඒ ගැන බං. හැබැයි පාරම්පරික UNP කාරයො නම් සජිත්ට දෙන්නෙ.
     
    • Haha
    Reactions: Wadakaru

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මුගේ එකේ රනිල් දිනලා තියෙන්නේ
    හේතුව පහල සමාජය ගැන හුණූ බ්ජ්ජක් තරම් වත් දේශපාලන දැනීමක් නැතිකම
    රනිල්ට පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද ලැබෙන්නේ නැහැ....
    විශේශයෙන් කොලඹ අගනුවර
    !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    හේතුව පහල සමාජය ගැන හුණූ බ්ජ්ජක් තරම් වත් දේශපාලන දැනීමක් නැතිකම
    රනිල්ට පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද ලැබෙන්නේ නැහැ....
    විශේශයෙන් කොලඹ අගනුවර
    !
    රනිල ට කොලබ නම් චන්ද එනව . සජිය්ට කොලබ , නගරේ unp චන්ද ටික අඩුයි .
    ගම් වල ඕකේ අනිත් පැත්ත .
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    රනිල ට කොලබ නම් චන්ද එනව . සජිය්ට කොලබ , නගරේ unp චන්ද ටික අඩුයි .
    ගම් වල ඕකේ අනිත් පැත්ත .
    🙃
    නෑ බ්‍රෝ ඒ උඹලගේ පංතියේ ඒ කොටස ගොඩක් අඩුයි !
    කොළඹ වතු ඡන්ද ලොකු කුට්ටියක් යන්නේ සජිත්ට ! සහ දෙමල මුස්ලිම් ඡන්ද
    2020 මහ මැතිවරණයේ සජිත්ට ආවා කොළඹ ඡන්ද ටික වෙනසක් නැහැ...
    මම කොළඹ 5 - 6 ජීවත් වෙන්නේ ඒකයි මෙච්චර හොදට දන්නේ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මම කියන්නෙ මෙච්චර දවස් ආව හැම පුරෝකථනයකටම වඩා මේක ගොඩක් නිවැරදියි. පොයින්ට් එකටම අරගෙන තියෙනව
    අර උපත් මරණ සංඛ්‍යා ගද්දිම මට ඒක තේරුනා. මම ගණං හදපු හැම එකකටම ඒවත් අරගෙන හැදුවෙ. මට හිතුනෙ ලක්ෂ 4ක් වගේ දැන් නැතිවෙලා කියල. ඒ පොයින්ට් හරියටම හරි බං
    එහෙම මේ කුට්ටි පිටින් එහෙට මෙහෙට මාරු කරල predictions කරන්න බෑ බන්. ඕවා හොඳයි 2000 ට කලින් වගේ නන්.
    Prediction එකක් කරන්න නන් හොඳ සමාජ කියවීමක්, herd mentality එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.
    අර චන්ද එහෙට යනව මේ චන්ද මෙහෙට යනව මොන මෝඩ කතාද.
     
    • Haha
    Reactions: Wadakaru and EVC