Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්

මේක මගේම experience එකක්

fb 1 අ කෙල්ලෙක්ට නිකන් request 1ක් දැම්ම ..ඒකිත් මාව confirm කලා ...මමත් ගිහින් profile 1අ check කලා ..friends ල 20 යි ඉන්නේ ..ෆොටෝස් දාල තිබ්බෙත් 5-6 ක් වගේ ...මට හිතුනා මේ නම් fake එකක් තමයි කියල ..කෝචෝක් පාරක් දාන්න හිතාගෙන චැට් කලා ..කියපු විදියට ජොබක් කරන්නේ නැහැ ..නිකන් ගෙදරට වෙලා ඉන්නවා ..කම්මැලි නැද්ද ඇහුවම කම්මැලි කිඋවා ..මම කිඋවා එහෙනම් මට call එකක් දෙන්න අපි කතා කරමු කියලා ...මෙන්න මෙකී කියපි කතා කරන්න ඔයාගේ number 1අ දන්නේ නැහැ කියල...මමත් ඉතින් මගේ අතින් මිටින් යනවය ..no එක චැට් එකට දැම්ම ..විනාඩි 5ක් ගියේ නැහැ call එකක් එනවා ..මමත් answer කලා ..බලන කොට ඇත්තටම කෙල්ලෙක් තමයි ..මමත් ඉතින් ආතල් එකට දැන් දවස් කීපයක්ම කතා කලා ...හැබැයි මට එකක් sure ..ලෝකේ කාල වතුර බීපු එකියක් වෙන්න ඕනි මෙකි ...මට කිඋව divorce වෙලා ඉන්නේ කියල ...මිනිහ නරක නිසා aiyn උනාලු ...මට නම් හිතෙන්නේ ඒකිගේ බොරුවක්ද කොහෙද...මට නම් පෙන්නේ මෙකි හොද බඩුවක් වගේ කොල්ලොන්ට game දෙන ...මටත් කියනවා එයට හොද කරන්න බැරි අසනීපයක් තියෙනවලු ...එක නිසා ජිවිතේ ගැන කල කිරිලළලු ...තාම කතා කරන්න පටන් ගත්ත විතරනේ ...දැන් ලාවට වගේ කියනවා 4න් එකේ සල්ලි නැහැ කියල...මමත් කියනවා මගෙත් සල්ලි නැහැ කියල ..මට පේනවා මෙකි මොකටද එන්න හදන්නේ කියල ....සමහර විට ඕකි අසනිපෙට කියල සල්ලිත් ඉල්ලයි ...ඒ මදිවට මගේ 4ටො එකක් ඉල්ලුව ඊයේ රැ කතා කර කර ඉන්නකොට ..ඒ ඉන්න විදියටම 4ටො එකක් අරන් එවන්න කියල ..මමත් අතල් එකට කිඋව දැන් නම් ඇගේ තියෙන්නේ සරම විතරයි ..කමක් නැ එවන්න කිඋව ...මමත් ඉතින් කිඋව එයාගේ එකකුත් එවන්න කියල ...තාම නම් එවල නැහැ ..මම නම් කොහොමත් යවන්නේ නැහැ..අන්තිමට ඕව කොහෙන් කෙලවර වෙඉද දන්නේ නැති නිසා ....හැබැයි මට තේරිලා තියෙනවා මෙකිට නිතරම call එනවා ..අනිවා තවත් කොල්ලොන්ව අන්දවනවා ඇති ...pau වැඩේ ..අනිවා ඕවට අහු වෙන්න කොල්ලෝ ඉන්නවනේ ...තව මාව මීට් වෙන්නත් එන්න ලෑස්තිය ..

මේ මරලයට කර ගැසීමට කැමති නම් මාව අමතන්න ......

[QUOTE="rigamage, post: 17773785, member: 20088"] [b]තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්[/b] [SIZE="4"]මේක මගේම experience එකක් :dull::dull::dull: fb 1 අ කෙල්ලෙක්ට නිකන් request 1ක් දැම්ම ..ඒකිත් මාව confirm කලා ...:D:D:Dමමත් ගිහින් profile 1අ check කලා ..friends ල 20 යි ඉන්නේ ..:nerd::nerd:ෆොටෝස් දාල තිබ්බෙත් 5-6 ක් වගේ ...මට හිතුනා මේ නම් fake එකක් තමයි කියල ..:baffled::baffled::baffled:කෝචෝක් පාරක් දාන්න හිතාගෙන චැට් කලා ..කියපු විදියට ජොබක් කරන්නේ නැහැ ..නිකන් ගෙදරට වෙලා ඉන්නවා ..කම්මැලි නැද්ද ඇහුවම කම්මැලි කිඋවා ..මම කිඋවා එහෙනම් මට call එකක් දෙන්න අපි කතා කරමු කියලා ...මෙන්න මෙකී කියපි කතා කරන්න ඔයාගේ number 1අ දන්නේ නැහැ කියල...මමත් ඉතින් මගේ අතින් මිටින් යනවය ..no එක චැට් එකට දැම්ම ..:rofl::rofl:විනාඩි 5ක් ගියේ නැහැ call එකක් එනවා ..:shocked::shocked:මමත් answer කලා ..බලන කොට ඇත්තටම කෙල්ලෙක් තමයි ..:confused::confused:මමත් ඉතින් ආතල් එකට දැන් දවස් කීපයක්ම කතා කලා ...හැබැයි මට එකක් sure ..ලෝකේ කාල වතුර බීපු එකියක් වෙන්න ඕනි මෙකි ...මට කිඋව divorce වෙලා ඉන්නේ කියල ...මිනිහ නරක නිසා aiyn උනාලු ...මට නම් හිතෙන්නේ ඒකිගේ බොරුවක්ද කොහෙද...මට නම් පෙන්නේ මෙකි හොද බඩුවක් වගේ කොල්ලොන්ට game දෙන ...මටත් කියනවා එයට හොද කරන්න බැරි අසනීපයක් තියෙනවලු ...එක නිසා ජිවිතේ ගැන කල කිරිලළලු ...තාම කතා කරන්න පටන් ගත්ත විතරනේ ...දැන් ලාවට වගේ කියනවා 4න් එකේ සල්ලි නැහැ කියල...මමත් කියනවා මගෙත් සල්ලි නැහැ කියල ..මට පේනවා මෙකි මොකටද එන්න හදන්නේ කියල ....සමහර විට ඕකි අසනිපෙට කියල සල්ලිත් ඉල්ලයි ...ඒ මදිවට මගේ 4ටො එකක් ඉල්ලුව ඊයේ රැ කතා කර කර ඉන්නකොට ..ඒ ඉන්න විදියටම 4ටො එකක් අරන් එවන්න කියල ..මමත් අතල් එකට කිඋව දැන් නම් ඇගේ තියෙන්නේ සරම විතරයි ..කමක් නැ එවන්න කිඋව ...මමත් ඉතින් කිඋව එයාගේ එකකුත් එවන්න කියල ...තාම නම් එවල නැහැ ..මම නම් කොහොමත් යවන්නේ නැහැ..අන්තිමට ඕව කොහෙන් කෙලවර වෙඉද දන්නේ නැති නිසා ....හැබැයි මට තේරිලා තියෙනවා මෙකිට නිතරම call එනවා ..අනිවා තවත් කොල්ලොන්ව අන්දවනවා ඇති ...pau වැඩේ ..අනිවා ඕවට අහු වෙන්න කොල්ලෝ ඉන්නවනේ ...තව මාව මීට් වෙන්නත් එන්න ලෑස්තිය .. මේ මරලයට කර ගැසීමට කැමති නම් මාව අමතන්න ......:rofl::rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom