තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්
මේක මගේම experience එකක්

fb 1 අ කෙල්ලෙක්ට නිකන් request 1ක් දැම්ම ..ඒකිත් මාව confirm කලා ...

මමත් ගිහින් profile 1අ check කලා ..friends ල 20 යි ඉන්නේ ..
ෆොටෝස් දාල තිබ්බෙත් 5-6 ක් වගේ ...මට හිතුනා මේ නම් fake එකක් තමයි කියල ..

කෝචෝක් පාරක් දාන්න හිතාගෙන චැට් කලා ..කියපු විදියට ජොබක් කරන්නේ නැහැ ..නිකන් ගෙදරට වෙලා ඉන්නවා ..කම්මැලි නැද්ද ඇහුවම කම්මැලි කිඋවා ..මම කිඋවා එහෙනම් මට call එකක් දෙන්න අපි කතා කරමු කියලා ...මෙන්න මෙකී කියපි කතා කරන්න ඔයාගේ number 1අ දන්නේ නැහැ කියල...මමත් ඉතින් මගේ අතින් මිටින් යනවය ..no එක චැට් එකට දැම්ම ..
විනාඩි 5ක් ගියේ නැහැ call එකක් එනවා ..
මමත් answer කලා ..බලන කොට ඇත්තටම කෙල්ලෙක් තමයි ..
මමත් ඉතින් ආතල් එකට දැන් දවස් කීපයක්ම කතා කලා ...හැබැයි මට එකක් sure ..ලෝකේ කාල වතුර බීපු එකියක් වෙන්න ඕනි මෙකි ...මට කිඋව divorce වෙලා ඉන්නේ කියල ...මිනිහ නරක නිසා aiyn උනාලු ...මට නම් හිතෙන්නේ ඒකිගේ බොරුවක්ද කොහෙද...මට නම් පෙන්නේ මෙකි හොද බඩුවක් වගේ කොල්ලොන්ට game දෙන ...මටත් කියනවා එයට හොද කරන්න බැරි අසනීපයක් තියෙනවලු ...එක නිසා ජිවිතේ ගැන කල කිරිලළලු ...තාම කතා කරන්න පටන් ගත්ත විතරනේ ...දැන් ලාවට වගේ කියනවා 4න් එකේ සල්ලි නැහැ කියල...මමත් කියනවා මගෙත් සල්ලි නැහැ කියල ..මට පේනවා මෙකි මොකටද එන්න හදන්නේ කියල ....සමහර විට ඕකි අසනිපෙට කියල සල්ලිත් ඉල්ලයි ...ඒ මදිවට මගේ 4ටො එකක් ඉල්ලුව ඊයේ රැ කතා කර කර ඉන්නකොට ..ඒ ඉන්න විදියටම 4ටො එකක් අරන් එවන්න කියල ..මමත් අතල් එකට කිඋව දැන් නම් ඇගේ තියෙන්නේ සරම විතරයි ..කමක් නැ එවන්න කිඋව ...මමත් ඉතින් කිඋව එයාගේ එකකුත් එවන්න කියල ...තාම නම් එවල නැහැ ..මම නම් කොහොමත් යවන්නේ නැහැ..අන්තිමට ඕව කොහෙන් කෙලවර වෙඉද දන්නේ නැති නිසා ....හැබැයි මට තේරිලා තියෙනවා මෙකිට නිතරම call එනවා ..අනිවා තවත් කොල්ලොන්ව අන්දවනවා ඇති ...pau වැඩේ ..අනිවා ඕවට අහු වෙන්න කොල්ලෝ ඉන්නවනේ ...තව මාව මීට් වෙන්නත් එන්න ලෑස්තිය ..
මේ මරලයට කර ගැසීමට කැමති නම් මාව අමතන්න ......

මේක මගේම experience එකක්

fb 1 අ කෙල්ලෙක්ට නිකන් request 1ක් දැම්ම ..ඒකිත් මාව confirm කලා ...

මමත් ගිහින් profile 1අ check කලා ..friends ල 20 යි ඉන්නේ ..
ෆොටෝස් දාල තිබ්බෙත් 5-6 ක් වගේ ...මට හිතුනා මේ නම් fake එකක් තමයි කියල ..

කෝචෝක් පාරක් දාන්න හිතාගෙන චැට් කලා ..කියපු විදියට ජොබක් කරන්නේ නැහැ ..නිකන් ගෙදරට වෙලා ඉන්නවා ..කම්මැලි නැද්ද ඇහුවම කම්මැලි කිඋවා ..මම කිඋවා එහෙනම් මට call එකක් දෙන්න අපි කතා කරමු කියලා ...මෙන්න මෙකී කියපි කතා කරන්න ඔයාගේ number 1අ දන්නේ නැහැ කියල...මමත් ඉතින් මගේ අතින් මිටින් යනවය ..no එක චැට් එකට දැම්ම ..
විනාඩි 5ක් ගියේ නැහැ call එකක් එනවා ..
මමත් answer කලා ..බලන කොට ඇත්තටම කෙල්ලෙක් තමයි ..
මමත් ඉතින් ආතල් එකට දැන් දවස් කීපයක්ම කතා කලා ...හැබැයි මට එකක් sure ..ලෝකේ කාල වතුර බීපු එකියක් වෙන්න ඕනි මෙකි ...මට කිඋව divorce වෙලා ඉන්නේ කියල ...මිනිහ නරක නිසා aiyn උනාලු ...මට නම් හිතෙන්නේ ඒකිගේ බොරුවක්ද කොහෙද...මට නම් පෙන්නේ මෙකි හොද බඩුවක් වගේ කොල්ලොන්ට game දෙන ...මටත් කියනවා එයට හොද කරන්න බැරි අසනීපයක් තියෙනවලු ...එක නිසා ජිවිතේ ගැන කල කිරිලළලු ...තාම කතා කරන්න පටන් ගත්ත විතරනේ ...දැන් ලාවට වගේ කියනවා 4න් එකේ සල්ලි නැහැ කියල...මමත් කියනවා මගෙත් සල්ලි නැහැ කියල ..මට පේනවා මෙකි මොකටද එන්න හදන්නේ කියල ....සමහර විට ඕකි අසනිපෙට කියල සල්ලිත් ඉල්ලයි ...ඒ මදිවට මගේ 4ටො එකක් ඉල්ලුව ඊයේ රැ කතා කර කර ඉන්නකොට ..ඒ ඉන්න විදියටම 4ටො එකක් අරන් එවන්න කියල ..මමත් අතල් එකට කිඋව දැන් නම් ඇගේ තියෙන්නේ සරම විතරයි ..කමක් නැ එවන්න කිඋව ...මමත් ඉතින් කිඋව එයාගේ එකකුත් එවන්න කියල ...තාම නම් එවල නැහැ ..මම නම් කොහොමත් යවන්නේ නැහැ..අන්තිමට ඕව කොහෙන් කෙලවර වෙඉද දන්නේ නැති නිසා ....හැබැයි මට තේරිලා තියෙනවා මෙකිට නිතරම call එනවා ..අනිවා තවත් කොල්ලොන්ව අන්දවනවා ඇති ...pau වැඩේ ..අනිවා ඕවට අහු වෙන්න කොල්ලෝ ඉන්නවනේ ...තව මාව මීට් වෙන්නත් එන්න ලෑස්තිය ..මේ මරලයට කර ගැසීමට කැමති නම් මාව අමතන්න ......