තවත් Payment එකක් ගත්තා (84th Payment)

nstech2007

Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    d31cc4a7-593e-4f5a-af36-faba929c29ae.jpeg

    මේ මගේ 89 වෙනි එක. සම්පත් බෑන්ක් එකට ගත්තෙ. (Binance එක හරහා P2Pකරලා)
    මම මාසෙට එක පාරක් වගේ payments ගන්නවා. ඒක තව වැඩි කර ගන්න පුලුවන් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන

    මේ site එකේ බය නැතුව සල්ලි හොයන්න පුලුවන්. මම සල්ලි හොයන්නේ 2014 ඉදන්. නිකන් ඉදලා invest නොකර සල්ලි හොයන්න පුලුවන්. කරන විදිය ගැන මම video එකක් දාලා තියෙන්නෙ බලන්න

    Register: CLICK HERE 👈👈👈

    මොකක්ද කරන්න ඕනේ කියලා සින්හලෙන්ම මේ Video එකෙ තියෙනවා👇

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    View attachment 255621

    අපිට ඔහොම සල්ලි දෙන එකෙන් ඔය සයිට් එක කරන අයට ලැබෙන ප්‍රතිලබේ මොකක්ද ?
     
    nstech2007

    Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    අපිට ඔහොම සල්ලි දෙන එකෙන් ඔය සයිට් එක කරන අයට ලැබෙන ප්‍රතිලබේ මොකක්ද ?
    අපිට වැඩිය හම්බකරන්නෙ එයාලා. ඕක වෙනම system එකක් බ්‍රෝ. ඉස්සර paid to click තිබ්බ වගේ. හැබැයි දැන් cryptocurrency වලින් සෑහෙන්න ගානක් හැමෝම හොයනවා. මේක එක ක්‍රමයක් විතරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපිට ඔහොම සල්ලි දෙන එකෙන් ඔය සයිට් එක කරන අයට ලැබෙන ප්‍රතිලබේ මොකක්ද ?
    එතුමන්ලා මතු බුදු වෙන මයිත්‍රී බෝධි සත්වයන් කෙනෙකුන් වෙන්නට ඇති හයි දුසාන්
     
    nstech2007

    Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    copy trading da
    නැහැ. එකක් Lucky draw වගේ එකක්. කරන විදිය video එකේ තියෙනවා බ්‍රෝ.

    meke ewun andanna? 😂 ube welawa hodai.... kunuharupa set eka awilla na thama... ita kalin owa delete karala duwapan
    මේක බයිලාවක් නෙමෙයි බ්‍රෝ. මම හොයන නිසයි දැම්මේ. ඔයා කැමති නැත්නම් අවුලක් නැහැ. කැමති අය කරයි. ඔයාට සැකයි වගේ නම් www.scamadviser.com එකට ගිහින් මෙ page එක ගැන search කරලා බලන්න. Scam නම් එ සයිට් එකෙන් ඔයාට පෙන්නාවි.
    ------ Post added on Aug 25, 2025 at 5:46 PM

    meke ewun andanna? 😂 ube welawa hodai.... kunuharupa set eka awilla na thama... ita kalin owa delete karala duwapan

    Referral Link
    https://freebitco.in/?r=908743
    ------ Post added on Aug 25, 2025 at 5:48 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    අපිට වැඩිය හම්බකරන්නෙ එයාලා. ඕක වෙනම system එකක් බ්‍රෝ. ඉස්සර paid to click තිබ්බ වගේ. හැබැයි දැන් cryptocurrency වලින් සෑහෙන්න ගානක් හැමෝම හොයනවා. මේක එක ක්‍රමයක් විතරයි
    මමත් අහන්නේ ඒක තමයි කොහොමද එයාලා හම්බකරන්නේ ?