තවත්_අමනයෙක් දැරියක් බිලිගනී

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
reputation_neg.gif
තවත්_අමනයෙක් දැරියක්... 06-18-2016 11:07 AM mage ata thalanna tho kauda utto?
edingata mageth kapala man hithanne mu thamai dushakaya:lol::lol::lol:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පව් බන් අවුරුදු නමයක් කියන්නේ වඩාගන්න පුලුවන් ළමයෙක් නෙ බන් මේවගේ අසහනකාරයින්ට හෙනගහලත් මදි අහවල් එක කුනු වෙලා මැරෙන්න ඕන :(
    මූව හොයා ගෙනද ? පොලීසියට තියෙන්නේ කෙල්ලගේ අතන තියන මුගේ කැ# බින්දු එකතු කරල DNA පරීක්සනය කරන ආයතනයකට දෙන්න පස්සේ ප්‍රදේශ වාසීන්ගේ කැ# ටෙස්ට් කරන්න ඕන එකෙක් නෑර අනිවා අසනකාරයා මාට්ටු වෙනව කොහෙද ඉතින් ඕව කරන්න තරම් මොලයක්:growl::growl:
    sira bn
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    පව් බන් අවුරුදු නමයක් කියන්නේ වඩාගන්න පුලුවන් ළමයෙක් නෙ බන් මේවගේ අසහනකාරයින්ට හෙනගහලත් මදි අහවල් එක කුනු වෙලා මැරෙන්න ඕන :(
    මූව හොයා ගෙනද ? පොලීසියට තියෙන්නේ කෙල්ලගේ අතන තියන මුගේ කැ# බින්දු එකතු කරල DNA පරීක්සනය කරන ආයතනයකට දෙන්න පස්සේ ප්‍රදේශ වාසීන්ගේ කැ# ටෙස්ට් කරන්න ඕන එකෙක් නෑර අනිවා අසනකාරයා මාට්ටු වෙනව කොහෙද ඉතින් ඕව කරන්න තරම් මොලයක්:growl::growl:

    ඇයි බන් ප්‍රදේශ වාසීන්ගේ කැ#ම ටෙස්ට් කරන්නෙ? :baffled: