Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත්_බදු සහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.

එමෙන්ම සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී ඔහු මේ බව පැවැසීය.

පොරොන්දු වූ පරිදි බදු සහන ලබාදීම රජය පළමුවෙන්ම සඳහන් කළ බවත් කී අමාත්‍යවරයා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබාදීමට නව රජය සැලසුම් කර ඇති බවත් කීය.

බදු ආදායමෙන් අහිමිවන මුදල් ලබා ගැනීම සඳහා රජය සුලසුම් සකස් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයේ සිට පහළට ගලායන පරිදී විශාල ලෙස වියදම් කප්පාදුවක් සිදු කර ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

ලංකාදීප

[QUOTE="Deleted, post: 24976328, member: 559066"] [SIZE="4"][COLOR="black"][B]උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය. එමෙන්ම සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී ඔහු මේ බව පැවැසීය. පොරොන්දු වූ පරිදි බදු සහන ලබාදීම රජය පළමුවෙන්ම සඳහන් කළ බවත් කී අමාත්‍යවරයා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබාදීමට නව රජය සැලසුම් කර ඇති බවත් කීය. බදු ආදායමෙන් අහිමිවන මුදල් ලබා ගැනීම සඳහා රජය සුලසුම් සකස් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයේ සිට පහළට ගලායන පරිදී විශාල ලෙස වියදම් කප්පාදුවක් සිදු කර ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය. ලංකාදීප[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom